Check out the new design

আল-কোৰআনুল কাৰীমৰ অৰ্থানুবাদ - আল-মুখতাচাৰ ফী তাফছীৰিল কোৰআনিল কাৰীমৰ সিংহলি অনুবাদ * - অনুবাদসমূহৰ সূচীপত্ৰ


অৰ্থানুবাদ আয়াত: (59) ছুৰা: আল-আনকাবূত
الَّذِیْنَ صَبَرُوْا وَعَلٰی رَبِّهِمْ یَتَوَكَّلُوْنَ ۟
අල්ලාහ්ට අවනත වීමෙහි ද පාපයෙන් ඈත්වීමෙහි ද ඉවසීමෙන් ක්රියා කොට අල්ලාහ්ට අවනත වන ක්රියාවන්හි නියැළුණු අයගේ ප්රතිඵල යහපත් විය. තවද ඔවුන්ගේ සියලුම කටයුතුවලදී ඔවුහු ඔවුන්ගේ පරමාධිපති මත පමණක් රැඳී සිටිති.
আৰবী তাফছীৰসমূহ:
এই পৃষ্ঠাৰ আয়াতসমূহৰ পৰা সংগৃহীত কিছুমান উপকাৰী তথ্য:
• استعجال الكافر بالعذاب دليل على حمقه.
•දේව ප්රතික්ෂේපකයා දඬුවම ඉක්මන් කරන්නැයි පැතීම ඔහුගේ අඥානකම පෙන්වා දෙන සාධකයකි.

• باب الهجرة من أجل سلامة الدين مفتوح.
•දහමේ සුබසිද්ධිය වෙනුවෙන් හිජ්රත් නම් දේශයකින් දේශයකට නික්ම යෑම විවෘතව පවතින විෂයයකි.

• فضل الصبر والتوكل على الله.
•ඉවසීම හා අල්ලාහ් වෙත සියල්ල භාර කිරීමේ මහිමය.

• الإقرار بالربوبية دون الإقرار بالألوهية لا يحقق لصاحبه النجاة والإيمان.
•දේවත්වය පිළිගැනීමෙත් තොර ව පාරිපාලනත්වය පමණක් පිළිගැනීම වනාහි, අදාළ පුද්ගලයාට ජයග්රහණය හා දේව විශ්වාසය තහවුරු කරන්නේ නැත.

 
অৰ্থানুবাদ আয়াত: (59) ছুৰা: আল-আনকাবূত
ছুৰাৰ তালিকা পৃষ্ঠা নং
 
আল-কোৰআনুল কাৰীমৰ অৰ্থানুবাদ - আল-মুখতাচাৰ ফী তাফছীৰিল কোৰআনিল কাৰীমৰ সিংহলি অনুবাদ - অনুবাদসমূহৰ সূচীপত্ৰ

তাফছীৰ চেণ্টাৰ ফৰ কোৰানিক ষ্টাডিজৰ ফালৰ পৰা প্ৰচাৰিত।

বন্ধ