Check out the new design

আল-কোৰআনুল কাৰীমৰ অৰ্থানুবাদ - আল-মুখতাচাৰ ফী তাফছীৰিল কোৰআনিল কাৰীমৰ সিংহলি অনুবাদ * - অনুবাদসমূহৰ সূচীপত্ৰ


অৰ্থানুবাদ আয়াত: (138) ছুৰা: আলে ইমৰাণ
هٰذَا بَیَانٌ لِّلنَّاسِ وَهُدًی وَّمَوْعِظَةٌ لِّلْمُتَّقِیْنَ ۟
ශුද්ධ වූ මෙම කුර්ආනය මුළු මිනිස් සංහතියට සත්යය පැහැදිලි කරන්නකි. අසත්යය පිළිබඳ අවවාද කරන්නකි. යහමග වෙත යොමු වීමට සාධකයකි. දෙවියන් පිළිබද මතකයේ පසුවන්නන්හට නිවාරණයකි. හේතුව ඔවුන් එහි ඇති යහමග හා මගපෙන්වීම තුළින් ප්රයෝජන ලබන්නන්ය.
আৰবী তাফছীৰসমূহ:
এই পৃষ্ঠাৰ আয়াতসমূহৰ পৰা সংগৃহীত কিছুমান উপকাৰী তথ্য:
• الترغيب في المسارعة إلى عمل الصالحات اغتنامًا للأوقات، ومبادرة للطاعات قبل فواتها.
•කාලවේලාවන් ප්රයෝජනයට ගෙන දැහැමි ක්රියාවන් යුහුසුලුවෙන් සිදු කිරීමට හා ඒවා අහිමි වීමට පෙර අවනතවීමේ කටයුතු වල පෙරටුගාමී ව ක්රියා කරන්නට ආශාව ඇති කිරීම.

• من صفات المتقين التي يستحقون بها دخول الجنة: الإنفاق في كل حال، وكظم الغيظ، والعفو عن الناس، والإحسان إلى الخلق.
•ස්වර්ගයට පිවිසීමට සුදුසුකම් ලබන බැතිමතුන්ගේ ගුණාංග වන්නේ සෑම තත්ත්වයකදීම වියපැහැදම් කිරීම කෝපය පාලනය කිරීම මිනිසුනට සමාව දීම හා මැවීම් වෙත යහපත සැලසීමය.

• النظر في أحوال الأمم السابقة من أعظم ما يورث العبرة والعظة لمن كان له قلب يعقل به.
•වටහා ගන්නා හදවතක් ඇති කෙනෙකු උපදෙස් ලබන්නට හා පාඩම් ලබන්නට ඇති ප්රධානතම කරුණක් වනුයේ පෙර විසූ ජනසමූහයන්ගේ තත්ත්වයන් දෙස අවධානයෙන් යුතු ව බැලීමය.

 
অৰ্থানুবাদ আয়াত: (138) ছুৰা: আলে ইমৰাণ
ছুৰাৰ তালিকা পৃষ্ঠা নং
 
আল-কোৰআনুল কাৰীমৰ অৰ্থানুবাদ - আল-মুখতাচাৰ ফী তাফছীৰিল কোৰআনিল কাৰীমৰ সিংহলি অনুবাদ - অনুবাদসমূহৰ সূচীপত্ৰ

তাফছীৰ চেণ্টাৰ ফৰ কোৰানিক ষ্টাডিজৰ ফালৰ পৰা প্ৰচাৰিত।

বন্ধ