Check out the new design

আল-কোৰআনুল কাৰীমৰ অৰ্থানুবাদ - আল-মুখতাচাৰ ফী তাফছীৰিল কোৰআনিল কাৰীমৰ সিংহলি অনুবাদ * - অনুবাদসমূহৰ সূচীপত্ৰ


অৰ্থানুবাদ আয়াত: (69) ছুৰা: আন-নিছা
وَمَنْ یُّطِعِ اللّٰهَ وَالرَّسُوْلَ فَاُولٰٓىِٕكَ مَعَ الَّذِیْنَ اَنْعَمَ اللّٰهُ عَلَیْهِمْ مِّنَ النَّبِیّٖنَ وَالصِّدِّیْقِیْنَ وَالشُّهَدَآءِ وَالصّٰلِحِیْنَ ۚ— وَحَسُنَ اُولٰٓىِٕكَ رَفِیْقًا ۟ؕ
කවරෙකු අල්ලාහ් හා රසූල්වරයාට අවනත වන්නේද ඔහු ස්වර්ගයට ඇතුළත් කරනු ලැබූවන් සමග වෙයි. එනම් ආශිර්වාදයට පත් නබිවරුන් එම දහම් දූතයින් ගෙන ආ දෑ පූර්ණ ලෙස තහවුරු කොට ඒ අයුරින්ම ක්රිය කළ සිද්දීකීන් හෙවත් සත්යවාදීන් අල්ලාහ්ගේ මාර්ගයේ දිවි පිදූ ෂුහදාවරුන් තම බාහිරය මෙන්ම අභ්යන්තරය හැඩගස්වා ගෙන තම ක්රියාවන් නිවැරදි කර ගත් සාලිහීන්වරුන් (දැහැමියන්) සමග වෙති. ස්වර්ගයේ මෙවන් සමීප මිතුරන්ට වඩා දැහැමි වෙනත් අය නැත.
আৰবী তাফছীৰসমূহ:
এই পৃষ্ঠাৰ আয়াতসমূহৰ পৰা সংগৃহীত কিছুমান উপকাৰী তথ্য:
• فعل الطاعات من أهم أسباب الثبات على الدين.
•දෙවියන්ට අවනත ක්රියාවන්හි නිරත වීම දහම මත ස්ථාවරව සිටීමේ වැදගත් සාධකය වන්නේය.

• أخذ الحيطة والحذر باتخاذ جميع الأسباب المعينة على قتال العدو، لا بالقعود والتخاذل.
•සතුරාට එරෙහි ව සටන් කිරීමට අවශ්ය සියලුම ආකාරයේ ක්රියාමාර්ග ගැනීමෙන් ආරක්ෂාව සලසා ගැනීම සහ අවවාද ලබා ගැනීම. පසුබට වීමෙන් හෝ පහත් වීමෙන් එය සිදු නොවනු ඇත.

• الحذر من التباطؤ عن الجهاد وتثبيط الناس عنه؛ لأن الجهاد أعظم أسباب عزة المسلمين ومنع تسلط العدو عليهم.
•ජිහාද් හෙවත් අරගලයකදී පසුබෑමෙන් හා මිනිසුන් එයින් වැළකීමෙන් ප්රවේසම් වීම. මුස්ලිම්වරුන්ගේ ගෞරවය රැකීමේ හා ඔවුන්ගේ සතුරන්ගේ බලය මැඩලීමේ අති වැදගත් සාධකය එය වන බැවිණි.

 
অৰ্থানুবাদ আয়াত: (69) ছুৰা: আন-নিছা
ছুৰাৰ তালিকা পৃষ্ঠা নং
 
আল-কোৰআনুল কাৰীমৰ অৰ্থানুবাদ - আল-মুখতাচাৰ ফী তাফছীৰিল কোৰআনিল কাৰীমৰ সিংহলি অনুবাদ - অনুবাদসমূহৰ সূচীপত্ৰ

তাফছীৰ চেণ্টাৰ ফৰ কোৰানিক ষ্টাডিজৰ ফালৰ পৰা প্ৰচাৰিত।

বন্ধ