আল-কোৰআনুল কাৰীমৰ অৰ্থানুবাদ - আল-মুখতাচাৰ ফী তাফছীৰিল কোৰআনিল কাৰীমৰ সিংহলি অনুবাদ

external-link copy
47 : 43

فَلَمَّا جَآءَهُمْ بِاٰیٰتِنَاۤ اِذَا هُمْ مِّنْهَا یَضْحَكُوْنَ ۟

අපගේ ප්රාතිහාර්යයන් සමග ඔහු ඔවුන් වෙත පැමිණි කල්හි, ඔවුන් එය අපහාසයට හා සමච්චලයට ගෙන සිනහසෙන්නට පටන් ගත්තෝය. info
التفاسير:
এই পৃষ্ঠাৰ আয়াতসমূহৰ পৰা সংগৃহীত কিছুমান উপকাৰী তথ্য:
• خطر الإعراض عن القرآن.
•අල් කුර්ආනය හෙළා දැකීමේ අනතුර. info

• القرآن شرف لرسول الله صلى الله عليه وسلم ولأمته.
•අල් කුර්ආනය ධර්ම දූතයාණන්ට හා ඔහුගේ සමූහයාට ගෞරවයකි. info

• اتفاق الرسالات كلها على نبذ الشرك.
•බහු දේව වාදය හෙළා දැකීමේදී සියලුම දේව පණිවිඩවල එකඟතාව. info

• السخرية من الحق صفة من صفات الكفر.
•සත්යය සරදමට ලක් කිරීම දේව ප්රතික්ෂේපයේ ගුණාංගයකි. info