Check out the new design

আল-কোৰআনুল কাৰীমৰ অৰ্থানুবাদ - আল-মুখতাচাৰ ফী তাফছীৰিল কোৰআনিল কাৰীমৰ সিংহলি অনুবাদ * - অনুবাদসমূহৰ সূচীপত্ৰ


অৰ্থানুবাদ আয়াত: (1) ছুৰা: আল-ফাতাহ

අල් ෆත්හ්

ছুৰাৰ উদ্দেশ্য:
تبشير النبي والمؤمنين بالفتح والتمكين.
නබිවරයාට හා දේවත්වය විශ්වාස කරන්නන්හට හිමි ජය පිළිබඳ ශුභාරංචි දැන්වීම හා පහසුකම් සැළසීම.

اِنَّا فَتَحْنَا لَكَ فَتْحًا مُّبِیْنًا ۟ۙ
අහෝ දූතය! හුදයිබිය්යා සාම ගිවිසුම තුළින් පැහැදිලි ජයග්රහණයක් සැබැවින්ම අපි නුඹලාට ලබා දුනිමු.
আৰবী তাফছীৰসমূহ:
এই পৃষ্ঠাৰ আয়াতসমূহৰ পৰা সংগৃহীত কিছুমান উপকাৰী তথ্য:
• صلح الحديبية بداية فتح عظيم على الإسلام والمسلمين.
•හුදෙයිබිය්යා සාම ගිවිසුම ඉස්ලාමය හා මුස්ලිම්වරුන් මත වූ අතිමහත් ජයග්රහණයක ආරම්භය විය.

• السكينة أثر من آثار الإيمان تبعث على الطمأنينة والثبات.
•සැනසුම, දේව විශ්වාසයේ බලපෑම් අතරින් එක බලපෑමකි. එය තැන්පත්කම හා ස්ථාවරත්වය උදා කර දෙයි.

• خطر ظن السوء بالله، فإن الله يعامل الناس حسب ظنهم به سبحانه.
•අල්ලාහ් පිළිබඳ නපුරු සිතුවිලි ඇති කර ගැනීමේ අනතුර. හේතුව, සැබැවින්ම අල්ලාහ් මිනිසුන් සමග කටයුතු කරනුයේ ඔවුන් ඔහු ගැන සිතන පරිදිය.

• وجوب تعظيم وتوقير رسول الله صلى الله عليه وسلم.
•අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාට ගෞරවය කිරීමේ හා ගරුබුහුමන් දැක්වීමේ අනිවාර්යයභාවය.

 
অৰ্থানুবাদ আয়াত: (1) ছুৰা: আল-ফাতাহ
ছুৰাৰ তালিকা পৃষ্ঠা নং
 
আল-কোৰআনুল কাৰীমৰ অৰ্থানুবাদ - আল-মুখতাচাৰ ফী তাফছীৰিল কোৰআনিল কাৰীমৰ সিংহলি অনুবাদ - অনুবাদসমূহৰ সূচীপত্ৰ

তাফছীৰ চেণ্টাৰ ফৰ কোৰানিক ষ্টাডিজৰ ফালৰ পৰা প্ৰচাৰিত।

বন্ধ