Check out the new design

আল-কোৰআনুল কাৰীমৰ অৰ্থানুবাদ - আল-মুখতাচাৰ ফী তাফছীৰিল কোৰআনিল কাৰীমৰ সিংহলি অনুবাদ * - অনুবাদসমূহৰ সূচীপত্ৰ


অৰ্থানুবাদ আয়াত: (17) ছুৰা: আল-মুজাদালাহ
لَنْ تُغْنِیَ عَنْهُمْ اَمْوَالُهُمْ وَلَاۤ اَوْلَادُهُمْ مِّنَ اللّٰهِ شَیْـًٔا ؕ— اُولٰٓىِٕكَ اَصْحٰبُ النَّارِ ؕ— هُمْ فِیْهَا خٰلِدُوْنَ ۟
ඔවුන්ගේ ධනය හෝ ඔවුන්ගේ දරුවන් අල්ලාහ්ගෙන් වූ කිසිවකට ප්රයෝජනවත් නොවීය. ඔවුන් නිරා ගින්නේ වැසියෝ වෙති. ඔවුන් එහි පිවිස සදා රුඳෙති. ඔවුන්ගෙන් දඬුවම විසන්ධි කරනු නොලැබේ.
আৰবী তাফছীৰসমূহ:
এই পৃষ্ঠাৰ আয়াতসমূহৰ পৰা সংগৃহীত কিছুমান উপকাৰী তথ্য:
• لطف الله بنبيه صلى الله عليه وسلم؛ حيث أدَّب صحابته بعدم المشقَّة عليه بكثرة المناجاة.
•අධික ලෙස කතා කිරීම තුළින් නබිතුමන් දුෂ්කරතාවයට පත් නොවන සේ ඔහුගේ සගයින්හට විනය කියා දී අල්ලාහ් තම නබිවරයාට පෙන් වූ සෙනෙහස.

• ولاية اليهود من شأن المنافقين.
•යුදෙව්වන් සමග ඇති කරගන්නා මිතුරුකම කුහකයින්ගේ කටයුත්තකි.

• خسران أهل الكفر وغلبة أهل الإيمان سُنَّة إلهية قد تتأخر، لكنها لا تتخلف.
•දේවත්වය ප්රතික්ෂේප කරන්නන්ගේ පරාජය හා දේවත්වය විශ්වාස කරන්නන්ගේ ජයග්රහණය. එය දේව පිළිවෙතය. එය ප්රමාද වුව ද එහි වෙනසක් සිදු වන්නේ නැත.

 
অৰ্থানুবাদ আয়াত: (17) ছুৰা: আল-মুজাদালাহ
ছুৰাৰ তালিকা পৃষ্ঠা নং
 
আল-কোৰআনুল কাৰীমৰ অৰ্থানুবাদ - আল-মুখতাচাৰ ফী তাফছীৰিল কোৰআনিল কাৰীমৰ সিংহলি অনুবাদ - অনুবাদসমূহৰ সূচীপত্ৰ

তাফছীৰ চেণ্টাৰ ফৰ কোৰানিক ষ্টাডিজৰ ফালৰ পৰা প্ৰচাৰিত।

বন্ধ