আল-কোৰআনুল কাৰীমৰ অৰ্থানুবাদ - আল-মুখতাচাৰ ফী তাফছীৰিল কোৰআনিল কাৰীমৰ সিংহলি অনুবাদ

external-link copy
7 : 81

وَاِذَا النُّفُوْسُ زُوِّجَتْ ۟

ආත්මාවන් ඒවාට සමාන අය සමඟ සම්බන්ධ කරනු ලැබූ විට... එනම් පාපිෂ්ටයා පාපිෂ්ටයා සමගද දැහැමියා දැහැමියා සමගද සම්බන්ධ කරනු ලබනු ඇත. info
التفاسير:
এই পৃষ্ঠাৰ আয়াতসমূহৰ পৰা সংগৃহীত কিছুমান উপকাৰী তথ্য:
• حَشْر المرء مع من يماثله في الخير أو الشرّ.
• යහපත් හෝ අයපත් කවර පුද්ගලයකු සමඟ කෙනෙකු සේන්දු වී සිටිත් ද ඔහු වැනි කෙනෙකු සමඟ ඔහු නැගිටුවනු ලබනු ඇත. info

• إذا كانت الموءُودة تُسأل فما بالك بالوائد؟ وهذا دليل على عظم الموقف.
• වළලනු ලැබූ දැරියන් ඔබෙන් ප්රශ්න කරනු ලබන විට තත්ත්වය කෙසේ වනු ඇත්ද? මෙම සිදුවීම් එම නැවතුම් පොළෙහි භයානක කම පෙන්වා දෙන සාධකයකි. info

• مشيئة العبد تابعة لمشيئة الله.
• මිනිසා අභිමත කරන දෑ සිදුවනුයේ අල්ලාහ්ගේ අභිමතයට අනුකූලවය. info