Translation of the Meanings of the Noble Qur'an - Sinhalese translation * - Translations’ Index

PDF XML CSV Excel API
Please review the Terms and Policies

Translation of the meanings Ayah: (72) Surah: An-Nisā’
وَاِنَّ مِنْكُمْ لَمَنْ لَّیُبَطِّئَنَّ ۚ— فَاِنْ اَصَابَتْكُمْ مُّصِیْبَةٌ قَالَ قَدْ اَنْعَمَ اللّٰهُ عَلَیَّ اِذْ لَمْ اَكُنْ مَّعَهُمْ شَهِیْدًا ۟
තවද සැබැවින් ම නුඹලා අතරින් (යුද්ධයට නො යා) පසුබට වන්නන් ද වෙති. එවිට (යුද්ධයේ දී) නුඹලාට යම් දුර්භාග්‍යයක් ඇති වූ විට "මා ඔවුන් සමඟ සහාභාගී නො වීමෙන් අල්ලාහ් මට ආශිර්වාද කර ඇතැ" යි පවසයි.
Arabic explanations of the Qur’an:
 
Translation of the meanings Ayah: (72) Surah: An-Nisā’
Surahs’ Index Page Number
 
Translation of the Meanings of the Noble Qur'an - Sinhalese translation - Translations’ Index

Translation of the Quran meanings into Sinhalese by Rowwad Translation Center with cooperation with Islamhouse.com

close