Translation of the Meanings of the Noble Qur'an - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - Translations’ Index


Translation of the meanings Ayah: (68) Surah: Ash-Shu‘arā’
وَاِنَّ رَبَّكَ لَهُوَ الْعَزِیْزُ الرَّحِیْمُ ۟۠
අහෝ දූතය! සැබවින් ඔබේ පරමාධිපති වනාහි, ඔහුමය තම සතුරන්ට ප්රතිචාර දක්වන සර්ව බලධාරියාණන්. ඔවුන් අතරින් කවරෙකු පාප ක්ෂමා ඇයද සිටින්නේ ද ඔහු ඔවුනට මහා කරුණාන්විතය.
Arabic explanations of the Qur’an:
Benefits of the verses in this page:
• الله مع عباده المؤمنين بالنصر والتأييد والإنجاء من الشدائد.
•උදව් උපකාරය ස්ථාවර කිරීම හා දුෂ්කරතා වලින් මුදවා ගැනීම යනාදිය සමග අල්ලාහ් තම දේව විශ්වාසී ගැත්තන් සමග සිටී.

• ثبوت صفتي العزة والرحمة لله تعالى.
•උත්තරීතර අල්ලාහ් සතු සර්ව බලධාරීත්වය හා කාරුණිකත්වය යන ගුණාංග දෙක තහවුරු කිරීම.

• خطر التقليد الأعمى.
•අන්ධානුකරණයේ අවදානම.

• أمل المؤمن في ربه عظيم.
•දේව විශ්වාසියා ඔහුගේ පරමාධිපති තුළ ඇති කර ගන්නා ඉමහත් බලාපොරොත්තුව.

 
Translation of the meanings Ayah: (68) Surah: Ash-Shu‘arā’
Surahs’ Index Page Number
 
Translation of the Meanings of the Noble Qur'an - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - Translations’ Index

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

close