Translation of the Meanings of the Noble Qur'an - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - Translations’ Index


Translation of the meanings Ayah: (4) Surah: At-Taghābun
یَعْلَمُ مَا فِی السَّمٰوٰتِ وَالْاَرْضِ وَیَعْلَمُ مَا تُسِرُّوْنَ وَمَا تُعْلِنُوْنَ ؕ— وَاللّٰهُ عَلِیْمٌۢ بِذَاتِ الصُّدُوْرِ ۟
අහස්හි ඇති දෑ ඔහු දනී. මහපොළොවේ ඇති දෑ ද ඔහු දනී. නුඹලා සඟවන හා නුඹලා දන්වා සිටින දෑ ගැන ද ඔහු දනී. හදවත් තුළ ඇති හොඳ නරක සියල්ල පිළිබඳ අල්ලාහ් සර්වඥය. එවායින් කිසිවක් ඔහුට සැඟවී යන්නේ නැත.
Arabic explanations of the Qur’an:
Benefits of the verses in this page:
• من قضاء الله انقسام الناس إلى أشقياء وسعداء.
•ජනයා භාග්යවන්තයින් ලෙසත් අභාග්යවන්තයින් ලෙසත් වෙන් කිරීම අල්ලාහ්ගේ තීන්දුව වේ.

• من الوسائل المعينة على العمل الصالح تذكر خسارة الناس يوم القيامة.
•දැහැමි ක්රියාවන් සඳහා උදව් කරන මාධ්යයක් වනුයේ මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ජනයාට අත්වන අලාභහානිය සිහිපත් කිරීමය.

 
Translation of the meanings Ayah: (4) Surah: At-Taghābun
Surahs’ Index Page Number
 
Translation of the Meanings of the Noble Qur'an - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - Translations’ Index

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

close