Check out the new design

Traducción de los significados del Sagrado Corán - Traducción cingalesa de Al-Mujtasar de la Exégesis del Sagrado Corán. * - Índice de traducciones


Traducción de significados Versículo: (1) Capítulo: Maryam

මර්යම්

Propósitos del Capítulo:
إبطال عقيدة نسبة الولد لله من المشركين والنصارى، وبيان سعة رحمة الله بعباده.
දේවත්වය වෙනකෙකුට ආදේශ කරන්නන් හා කිතුනුවන් අල්ලාහ්ට දරුවකු ඇතැයි සම්බන්ධ කරමින් ඉදිරිපත් කරන ප්රතිපත්තිය නිෂ්ඵල කිරීම හා අල්ලාහ් තම ගැත්තන්හට පිරිනැමූ ආශිර්වාදයේ විශාලත්වය පැහැදිලි කිරීම.

كٓهٰیٰعٓصٓ ۟
(කාෆ්, හා, යා, අයින්, ස්වාද්.) සූරා බකරා ආරම්භයේදී මෙවැනි පාඨ පිළිබඳ විස්තර සඳහන් කර ඇත.
Las Exégesis Árabes:
Beneficios de los versículos de esta página:
• الضعف والعجز من أحب وسائل التوسل إلى الله؛ لأنه يدل على التَّبَرُّؤِ من الحول والقوة، وتعلق القلب بحول الله وقوته.
•දුර්වලකම හා නොහැකියාව අල්ලාහ් වෙත උදව් පැතීමේ දී වඩාත් ප්රියතම මාධ්යය වන්නේය. ඊට හේතුව සැබැවින්ම එය බලය හා ශක්තිය තමන්ට නැති බවත් අල්ලාහ්ගේ බලය හා ශක්තිය සමග හදවත සම්බන්ධ වන බවත් පෙන්වා දෙන්නෙකි.

• يستحب للمرء أن يذكر في دعائه نعم الله تعالى عليه، وما يليق بالخضوع.
•පුද්ගලයකු තම ප්රාර්ථනාවෙහි, අල්ලාහ් ඔහුට පිරිනැමූ ආශිර්වාදයන් හා ඒ හා බැඳුණු දෑ, යටහත් පහත්ව මෙනෙහි කිරීම සතුටුදායකය.

• الحرص على مصلحة الدين وتقديمها على بقية المصالح.
•දහමේ යහපත වෙනුවෙන් උනන්දු වීම හා සෙසු සියලුම යහපත් කටයුතුවලට වඩා එයට මුල්තැන දීම.

• تستحب الأسماء ذات المعاني الطيبة.
•හොඳ අර්ත සහිත නම් තැබීම සතුටුදායකය.

 
Traducción de significados Versículo: (1) Capítulo: Maryam
Índice de Capítulos Número de página
 
Traducción de los significados del Sagrado Corán - Traducción cingalesa de Al-Mujtasar de la Exégesis del Sagrado Corán. - Índice de traducciones

Emitido por el Centro Tafsir de Estudios Coránicos.

Cerrar