Check out the new design

Traducción de los significados del Sagrado Corán - Traducción cingalesa de Al-Mujtasar de la Exégesis del Sagrado Corán. * - Índice de traducciones


Traducción de significados Versículo: (56) Capítulo: Taa, Haa
وَلَقَدْ اَرَیْنٰهُ اٰیٰتِنَا كُلَّهَا فَكَذَّبَ وَاَبٰی ۟
සැබැවින්ම අපි අපගේ සංඥාවන් නවයම ෆිර්අවුන්හට මතුකර පෙන්වූයෙමු. නමුත් ඔහු ඒවා දැක ඒවා බොරු යැයි පැවසීය. අල්ලාහ්ව විශ්වාස කිරීම සඳහා ප්රතිචාර දැක්වීමෙන් වැළකුණේය.
Las Exégesis Árabes:
Beneficios de los versículos de esta página:
• إخراج أصناف من النبات المختلفة الأنواع والألوان من الأرض دليل واضح على قدرة الله تعالى ووجود الصانع.
•විවිධ වර්ගයෙන් හා වර්ණයෙන් යුත් පැලෑටි වර්ග මහපොළොවෙන් මතු කිරීම උත්තරීතර අල්ලාහ්ගේ බලය, එය නිර්මාණය කළ ඔහුගේ පැවැත්ම පෙන්වා දෙන පැහැදිලි සාධකයකි.

• ذكرت الآيات دليلين عقليين واضحين على الإعادة: إخراج النبات من الأرض بعد موتها، وإخراج المكلفين منها وإيجادهم.
•මෙම පාඨ නැවත නිර්මාණය කිරීම පිළිබඳ පැහැදිලි, බුද්ධිමය උදාහරණ දෙකක් සඳහන් කර ඇත. එනම්, මහපොළොව මිය ගිය පසුව, එයින් පැලෑටි මතු කිරීම හා එයට පවරනු ලැබූවන් එයින් බැහැර කිරීම හා ඔවුන් යළි ඇති කිරීමය.

• كفر فرعون كفر عناد؛ لأنه رأى الآيات عيانًا لا خبرًا، واقتنع بها في أعماق نفسه.
•ෆිර්අවුන්ගේ ප්රතික්ෂේපය, මුරණ්ඩු ප්රතික්ෂේපයක් විය. ඊට හේතුව සැබැවින්ම ඔහු ප්රාතිහාර්යන් තොරතුරු වශයෙන් නොව දෑසින්ම දුටු බැවිණි. ඔහු, ඔහු තුළට ගැඹුරුට ගිලී ගොස් ඒ ගැන සෑහීමට පත් විය.

• اختار موسى يوم العيد؛ لتعلو كلمة الله، ويظهر دينه، ويكبت الكفر، أمام الناس قاطبة في المجمع العام ليَشِيع الخبر.
•පොදු ජනයා ඉදිරියේ පොදු රැස්වීමක අල්ලාහ්ගේ වදන උසස් කරනු පිණිසත්, ඔහුගේ දහම ප්රසිද්ධ කරනු පිණිසත්, දේව ප්රතික්ෂේපය මර්ධනය කරනු පිණිසත් සමස්තයක් වශයෙන් එම පුවත පැතිරීම පිණිස මූසා තුමා උත්සව දිනය තෝරා ගත්තේය.

 
Traducción de significados Versículo: (56) Capítulo: Taa, Haa
Índice de Capítulos Número de página
 
Traducción de los significados del Sagrado Corán - Traducción cingalesa de Al-Mujtasar de la Exégesis del Sagrado Corán. - Índice de traducciones

Emitido por el Centro Tafsir de Estudios Coránicos.

Cerrar