Check out the new design

Traducción de los significados del Sagrado Corán - Traducción cingalesa de Al-Mujtasar de la Exégesis del Sagrado Corán. * - Índice de traducciones


Traducción de significados Versículo: (24) Capítulo: Al-Furqaan
اَصْحٰبُ الْجَنَّةِ یَوْمَىِٕذٍ خَیْرٌ مُّسْتَقَرًّا وَّاَحْسَنُ مَقِیْلًا ۟
මෙම දේව ප්රතික්ෂේපකයින් මෙලොව ගත කළ කාලයට වඩා එදින දේව විශ්වාසීන් වන ස්වර්ගවාසීහු නිලයෙන් වඩාත් උසස් හා විවේකී ස්ථානයෙන් වඩාත් සුඛෝපභෝගී ස්ථානයක පසු වෙති. එය ඔවුන් අල්ලාහ් ව විශ්වාස කළ බැවින් හා ඔවුන්ගේ දැහැමි කටයුතු හේතුවෙනි.
Las Exégesis Árabes:
Beneficios de los versículos de esta página:
• الكفر مانع من قبول الأعمال الصالحة.
•දේව ප්රතික්ෂේපය දැහැමි ක්රියාවන් පිළිගැනීමට බාධාවක් වන්නේය.

• خطر قرناء السوء.
•නපුරු මිතුරන් ආශ්රය කිරීමේ අවදානම.

• ضرر هجر القرآن.
•අල් කුර්ආනය හෙළා දැකීමේ හානිය.

• من حِكَمِ تنزيل القرآن مُفَرّقًا طمأنة النبي صلى الله عليه وسلم وتيسير فهمه وحفظه والعمل به.
•අල් කුර්ආනය වෙන් වෙන් වශයෙන් පහළ කරනු ලැබීමේ ප්රඥාව වනුයේ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සන්සුන් කිරීමට හා එය වටහා ගැනීමටත් ධාරණය කිරීමටත් ඒ අනුව ක්රියා කිරීමටත් පහසු කරනු පිණිසය.

 
Traducción de significados Versículo: (24) Capítulo: Al-Furqaan
Índice de Capítulos Número de página
 
Traducción de los significados del Sagrado Corán - Traducción cingalesa de Al-Mujtasar de la Exégesis del Sagrado Corán. - Índice de traducciones

Emitido por el Centro Tafsir de Estudios Coránicos.

Cerrar