ترجمهٔ معانی قرآن کریم - ترجمه ى سنهالى * - لیست ترجمه ها

PDF XML CSV Excel API
Please review the Terms and Policies

ترجمهٔ معانی آیه: (100) سوره: سوره انعام
وَجَعَلُوْا لِلّٰهِ شُرَكَآءَ الْجِنَّ وَخَلَقَهُمْ وَخَرَقُوْا لَهٗ بَنِیْنَ وَبَنٰتٍ بِغَیْرِ عِلْمٍ ؕ— سُبْحٰنَهٗ وَتَعٰلٰی عَمَّا یَصِفُوْنَ ۟۠
තවද ජින්වරුන්ව අල්ලාහ්ට හවුල්කරුවන් ලෙස ඔවුහු පත් කරති. ඔවුන්ව මවා ඇත්තේ ද ඔහු ය. තවද කිසිදු දැනුමකින් තොරව, ඔහුට පිරිමි දරුවන් හා ගැහැනු දරුවන් ඇති බවට ඔවුහු බොරු ගෙතුවෝ ය. ඔවුන් වර්ණනා කරන දැයින් ඔහු සුපිවිතුරු ය; අති උත්තරීතර ය.
تفسیرهای عربی:
 
ترجمهٔ معانی آیه: (100) سوره: سوره انعام
فهرست سوره ها شماره صفحه
 
ترجمهٔ معانی قرآن کریم - ترجمه ى سنهالى - لیست ترجمه ها

www.islamhouse.com ترجمهٔ معانی قرآن کریم به زبان سنهالی. ترجمهٔ گروه مرکز ترجمهٔ رواد با همکاری سال دار الاسلام

بستن