ترجمهٔ معانی قرآن کریم - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - لیست ترجمه ها


ترجمهٔ معانی آیه: (57) سوره: سوره حجر
قَالَ فَمَا خَطْبُكُمْ اَیُّهَا الْمُرْسَلُوْنَ ۟
"උත්තරීතර අල්ලාහ් වෙතින් එවනු ලැබූවනි! නුඹලා පැමිණීමට හේතුව කුමක්ද?" යැයි ඉබ්රාහීම් (අලයිහිස් සලාම්) විමසීය.
تفسیرهای عربی:
از فواید آیات این صفحه:
• تعليم أدب الضيف بالتحية والسلام حين القدوم على الآخرين.
•ආගන්තුකයින් පැමිණෙන විට සුබ පැතීමේ හා සලාම් දීමේ ආචාර ධර්ම ඉගැන්වීම.

• من أنعم الله عليه بالهداية والعلم العظيم لا سبيل له إلى القنوط من رحمة الله.
•අල්ලාහ් කවරෙකුට යහමග හා මනා දැනුම ආශිර්වාද කර ඇත්තේ ද ඔවුනට අල්ලාහ්ගේ කරුණාව ගැන බලාපොරොත්තු සුන් කර ගැනීමට කිසිදු මගක් නැත.

• نهى الله تعالى لوطًا وأتباعه عن الالتفات أثناء نزول العذاب بقوم لوط حتى لا تأخذهم الشفقة عليهم.
•ලූත්ගේ ජනයාට දඬුවම පහළ වන අතරවාරයේ ඔවුන් ගැන අනුකම්පාවක් ඇති නොවන වස් ලූත් හා ඔහු අනුගමනය කළවුන් ඔවුන් දෙස හැරී බැලීම අල්ලාහ් තහනම් කළේය.

• تصميم قوم لوط على ارتكاب الفاحشة مع هؤلاء الضيوف دليل على طمس فطرتهم، وشدة فحشهم.
•මෙම ආගන්තුකයින් සමග අශීලාචාර ව හැසිරීමට ලූත්ගේ ජනයා අපේක්ෂා කර සිටීම ඔවුන්ගේ බුද්ධිහීන මට්ටම හා ඔවුන්ගේ අශීලාචාර ක්රියාවේ බරපතලකම පෙන්වා දෙන්නකි.

 
ترجمهٔ معانی آیه: (57) سوره: سوره حجر
فهرست سوره ها شماره صفحه
 
ترجمهٔ معانی قرآن کریم - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - لیست ترجمه ها

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

بستن