ترجمهٔ معانی قرآن کریم - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - لیست ترجمه ها


ترجمهٔ معانی آیه: (24) سوره: سوره اسراء
وَاخْفِضْ لَهُمَا جَنَاحَ الذُّلِّ مِنَ الرَّحْمَةِ وَقُلْ رَّبِّ ارْحَمْهُمَا كَمَا رَبَّیٰنِیْ صَغِیْرًا ۟ؕ
ඔවුන් දෙදෙනාට කරුණාවෙන් හා පහත් බවින් කීකරු වන්න. තවද "මාගේ පරමාධිපතියාණනි! මාගේ කුඩා අවදියේ ඔවුන් දෙදෙනා මා හදාවඩා ගත්තා සේ ඔවුන් දෙදෙනාට නුඹ කරුණා කරනු මැනව!" යැයි ප්රාර්ථනා කරනු.
تفسیرهای عربی:
از فواید آیات این صفحه:
• ينبغي للإنسان أن يفعل ما يقدر عليه من الخير وينوي فعل ما لم يقدر عليه؛ ليُثاب على ذلك.
•තමන්ට කළ හැකි යහපත් කටයුතු සිදු කිරීමත් කළ නොහැකි දෑ කිරීමට අදිටන් කර ගැනීමත් මිනිසාට අවශ්ය වන්නේය. ඒ සඳහා ඔහුට කුසල් පිරිනමනු ලැබේ.

• أن النعم في الدنيا لا ينبغي أن يُسْتَدل بها على رضا الله تعالى؛ لأنها قد تحصل لغير المؤمن، وتكون عاقبته المصير إلى عذاب الله.
•මෙලොවෙහි පිරිනමා ඇති සියලු ආශිර්වාදයන් අල්ලාහ්ගේ තෘප්තිය මත පදනම් වූවක් බව සාධක කර ගැනීම සුදුසු නැත. ඊට හේතුව සැබැවින්ම එය මුස්ලිම් නොවන්නන් හටත් හිමිවන බැවිණි. ඇතැම් විට එහි අවසාන ගමන අල්ලාහ්ගේ දඬුවම වෙත යොමු කරනු ලබන්නක් වනු ඇත.

• الإحسان إلى الوالدين فرض لازم واجب، وقد قرن الله شكرهما بشكره لعظيم فضلهما.
•දෙමාපියන්හට උවටැන් කිරීම අත්යවශ්ය වූ අනිවාර්යය වගකීමකි. ඔවුන් දෙදෙනාගේ බලවත් මහිමය හේතුවෙන් අල්ලාහ් ඔහුට කෘතවේදී වීම ඔවුන් දෙදෙනාට කෘතවේදී වීමත් සමග සම්බන්ධකොට පවසා ඇත.

• يحرّم الإسلام التبذير، والتبذير إنفاق المال في غير حقه.
•අපතේ හැරීම හා තමන්ට උරුම නැති දෑ සඳහා වියදම් කිරීමෙන් ධනය නාස්ති කිරීම ඉස්ලාමය තහනම් කරයි.

 
ترجمهٔ معانی آیه: (24) سوره: سوره اسراء
فهرست سوره ها شماره صفحه
 
ترجمهٔ معانی قرآن کریم - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - لیست ترجمه ها

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

بستن