ترجمهٔ معانی قرآن کریم - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - لیست ترجمه ها


ترجمهٔ معانی آیه: (30) سوره: سوره اسراء
اِنَّ رَبَّكَ یَبْسُطُ الرِّزْقَ لِمَنْ یَّشَآءُ وَیَقْدِرُ ؕ— اِنَّهٗ كَانَ بِعِبَادِهٖ خَبِیْرًا بَصِیْرًا ۟۠
සැබැවින්ම නුඹේ පරමාධිපති මහා ප්රඥාවක් හේතුවෙන් තමන් අභිමත කරන අයට පෝෂණ සම්පත් විස්තීරණ කරයි. තමන් අභිමත කරන අයට ඒවා සීමා කරයි. සැබැවින්ම ඔහු ඔහුගේ ගැත්තන් පිළිබඳ මැනවින් දන්නාය, සර්ව නිරීක්ෂකය. ඔවුන්ගෙන් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඔහු අභිමත කරන පරිදි ඔහුගේ කටයුතු ඔවුන් අතර ක්රියාත්මක කරයි.
تفسیرهای عربی:
از فواید آیات این صفحه:
• الأدب الرفيع هو رد ذوي القربى بلطف، ووعدهم وعدًا جميلًا بالصلة عند اليسر، والاعتذار إليهم بما هو مقبول.
•සමීප ඥාතීන් හට ඉතා කාරුණිකව පිළිතුරු දීම, පහසුකම් ඇති අවස්ථාවලදී ඔවුන් සමඟ සම්බන්ධකම් පවත්වා ගනිමින් අලංකාර ලෙස ඔවුනට ප්රතිඥා දීම හා ඔවුන් පිළිගන්නා අයුරින් ඔවුන් වෙත නිදහසට කරුණු දැක්වීම උසස් විනය වන්නේය.

• الله أرحم بالأولاد من والديهم؛ فنهى الوالدين أن يقتلوا أولادهم خوفًا من الفقر والإملاق وتكفل برزق الجميع.
•අල්ලාහ් දරුවන් තුළින් ඔවුන්ගේ දෙමාපියන් හට කරුණාව දක්වයි. දිළිඳුකම, අවිශ්වාසය හා සියලු දෙනාට පෝෂණය ලබා දීමේ වගකීමට බියෙන් දෙමව්පියන් තම දරුවන් මරා දැමීම ඔහු තහනම් කළේය.

• في الآيات دليل على أن الحق في القتل للولي، فلا يُقْتَص إلا بإذنه، وإن عفا سقط القصاص.
•ඝාතනයක දී සැබෑ උරුමය ඇත්තේ භාරකරුවන්හට බවත් ඔහුගේ අනුමැතියෙන් තොරව ගෙල සිඳිය නොහැකි බවත් ඔහු සමාව දුන්නේ නම්, සමප්රතිචාර දැක්වීමේ දඬුවම අහෝසි වන බවත් පෙන්වා දෙන සාධක මෙම පාඨවල සඳහන් වේ.

• من لطف الله ورحمته باليتيم أن أمر أولياءه بحفظه وحفظ ماله وإصلاحه وتنميته حتى يبلغ أشده.
•අනාථ දරුවකු ආරක්ෂා කිරීමත්, ඔහුගේ ධනය ආරක්ෂා කිරීමත්, ඔහුට යහපත සැලසීමත්, ඔහු වැඩිවියට පත් වන තෙක් එය වර්ධනය කිරීමට කටයුතු කිරීමත්, ඔහුගේ භාරකරුගේ කාර්යභාරය බවට පත් කිරීම අනාථ දරුවන් කෙරෙහි වූ අල්ලාහ්ගේ කරුණාව හා දයාවය.

 
ترجمهٔ معانی آیه: (30) سوره: سوره اسراء
فهرست سوره ها شماره صفحه
 
ترجمهٔ معانی قرآن کریم - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - لیست ترجمه ها

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

بستن