ترجمهٔ معانی قرآن کریم - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - لیست ترجمه ها


ترجمهٔ معانی آیه: (75) سوره: سوره اسراء
اِذًا لَّاَذَقْنٰكَ ضِعْفَ الْحَیٰوةِ وَضِعْفَ الْمَمَاتِ ثُمَّ لَا تَجِدُ لَكَ عَلَیْنَا نَصِیْرًا ۟
ඔවුන් කරන යෝජනාවන්හි නුඹ ඔවුන් වෙත නැඹුරු වූයෙහි නම්, මෙලොව ජීවිතයේ මෙන්ම මතුලොව ජීවිතයෙහි ද දඬුවම ගුණ කරමින් අපි නුඹට දඬුවම් කරන්නෙමු. පසු ව නුඹට උදව් කරන, නුඹගෙන් දඬුවම වළක්වාලන කිසිදු උදව්කරුවකු නුඹට නොවනු ඇත.
تفسیرهای عربی:
از فواید آیات این صفحه:
• الإنسان كفور للنعم إلا من هدى الله.
•අල්ලාහ් මග පෙන් වූ අය හැර වෙනත් ජනයා ඔහුගේ ආශිර්වාදවලට ගුණමකු වෙති.

• كل أمة تُدْعَى إلى دينها وكتابها، هل عملت به أو لا؟ والله لا يعذب أحدًا إلا بعد قيام الحجة عليه ومخالفته لها.
•සෑම සමූහයක්ම ඔවුන්ගේ පිළිවෙත හා ඔවුන්ගේ ක්රියා ලේඛනය වෙත ඇරයුම් කරනු ලැබ මෙය ඉටු කළේ ද? නැතිද? යැයි විමසනු ලැබේ. කිසිවෙකු වෙත සාධක ඉදිරිපත් කොට ඔහු එයට පිටු පෑමෙන් පසු ව මිස අල්ලාහ් ඔහුට දඬුවම් නොකරයි.

• عداوة المجرمين والمكذبين للرسل وورثتهم ظاهرة بسبب الحق الذي يحملونه، وليس لذواتهم.
•දූතවරුන් කෙරෙහි වූ අපරාධකරුවන් හා බොරුකරුවන්ගේ සතුරුකම. ඔවුන් උසුලා සිටින සත්යය හේතුවෙන් ඔවුන් එය මතුපිටින් උරුම කර ගෙන ඇති අතර ඔවුන් වෙනුවෙන් නොවේ.

• الله تعالى عصم النبي من أسباب الشر ومن البشر، فثبته وهداه الصراط المستقيم، ولورثته مثل ذلك على حسب اتباعهم له.
•උත්තරීතර අල්ලාහ් හානි පමුණුවන කරුණු කාරණාවලින් හා මිනිසුන්ගෙන් නබි තුමාණන්ව ආරක්ෂා කොට ඔහුව ස්ථාවර කර ඇත. තවද ඍජු මාර්ගය වෙත මග පෙන්වා ඇත. මේ හා සමාන උරුමයක් එතුමාණන් අනුගමනය කළ සගයින්ට ද උරුම වන්නේය.

 
ترجمهٔ معانی آیه: (75) سوره: سوره اسراء
فهرست سوره ها شماره صفحه
 
ترجمهٔ معانی قرآن کریم - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - لیست ترجمه ها

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

بستن