ترجمهٔ معانی قرآن کریم - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - لیست ترجمه ها


ترجمهٔ معانی آیه: (277) سوره: سوره بقره
اِنَّ الَّذِیْنَ اٰمَنُوْا وَعَمِلُوا الصّٰلِحٰتِ وَاَقَامُوا الصَّلٰوةَ وَاٰتَوُا الزَّكٰوةَ لَهُمْ اَجْرُهُمْ عِنْدَ رَبِّهِمْ ۚ— وَلَا خَوْفٌ عَلَیْهِمْ وَلَا هُمْ یَحْزَنُوْنَ ۟
අල්ලාහ් කෙරෙහි විශ්වාසය තබා ඔහුගේ දූතයාණන් පිළිපැද දැහැමි ක්රියාවන් සිදු කොට අල්ලාහ් ආගමානුගත කළ පරිදි සලාතයද ඉටු කොට තම ධනයෙන් එය ලබන්නට සුදුස්සන් වෙත සකාත් පිරිනැමූ අයට ඔවුන්ගේ පරමාධිපති අබියස ඔවුන් සතු කුසල් ඇත. ඔවුන් මුහුණ දෙන කරුණු පිළිබඳ ඔවුනට කිසිදු බියක් ඇති නොවන්නේය. එමෙන්ම මෙලොවෙහි ඔවුනට මග හැරුණු දෑ පිළිබඳවත් මග හැරුණු එහි සැපත පිළිබඳවත් ඔවුන් දුක්වන්නේද නැත.
تفسیرهای عربی:
از فواید آیات این صفحه:
• من أعظم الكبائر أكل الربا، ولهذا توعد الله تعالى آكله بالحرب وبالمحق في الدنيا والتخبط في الآخرة.
•පොලිය අනුභව කිරීම මහා පාපකර්මයන්ගෙන් එකකි. එය භුක්ති විඳින්නා සමග අල්ලාහ් යුද ප්රකාශ කරනු ඇතැයි ද මෙලොවෙහි ඔහු විනාශයට පත් වනු ඇතැයිද මතු ලොවෙහි ඔහු සියල්ල අහිමිකර ගනු ඇතැයි ද අල්ලාහ් ප්රතිඥා කර සිටියේ එබැවිණි.

• الالتزام بأحكام الشرع في المعاملات المالية ينزل البركة والنماء فيها.
•මූූල්යමය ගනුදෙනු වලදී ආගමික නීතිරීති අකුරටම පිළිපැදීම, එහි අභිවෘද්ධිය හා සමෘද්ධිය පහළ වන්නට හේතුවක් වන්නේය.

• فضل الصبر على المعسر، والتخفيف عنه بالتصدق عليه ببعض الدَّين أو كله.
•දුෂ්කරතාවක සිටින්නා සමඟ ඉවසිලිවන්ත ව කටයුතු කිරීමේ හා ඔහුගේ ණය බරින් කොටසක් හෝ සම්පූර්ණයෙන්ම හෝ දානයක් වශයෙන් අතහැර දමා ඔහුට සහන සැලසීමේ මහිමය.

 
ترجمهٔ معانی آیه: (277) سوره: سوره بقره
فهرست سوره ها شماره صفحه
 
ترجمهٔ معانی قرآن کریم - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - لیست ترجمه ها

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

بستن