ترجمهٔ معانی قرآن کریم - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - لیست ترجمه ها


ترجمهٔ معانی آیه: (156) سوره: سوره صافات
اَمْ لَكُمْ سُلْطٰنٌ مُّبِیْنٌ ۟ۙ
එසේ නැතහොත් මේ ගැන පෙන්වා දෙන දිව්ය ග්රන්ථයකින් හෝ දූතයකුගෙන් වූ කිසියම් පැහැදිලි සාධකයක් හෝ පැහිදිලි සංඥාවක් හෝ නුඹලා වීද?
تفسیرهای عربی:
از فواید آیات این صفحه:
• سُنَّة الله نصر المرسلين وورثتهم بالحجة والغلبة، وفي الآيات بشارة عظيمة؛ لمن اتصف بأنه من جند الله، أنه غالب منصور.
•දේව දූතයින් හට ජයග්රහණය පිරිනැමීමත්. සාධක හා ජය ඔවුනට උරුමකර දීමත් අල්ලාහ්ගේ න්යාය වේ. සැබැවින්ම තමන් අල්ලාහ්ගේ සේනාවෙන් කෙනෙකි යැයි වර්ණනා කරණු ලැබූවන් හට සැබැවින්ම ඔහු අබිබවා ගොස් ජයග්රහණය ලබනු ඇතැයි යන අතිමහත් සුභාශිංසනයන් එම පාඨවල පැමිණ ඇත.

• في الآيات دليل على بيان عجز المشركين وعجز آلهتهم عن إضلال أحد، وبشارة لعباد الله المخلصين بأن الله بقدرته ينجيهم من إضلال الضالين المضلين.
•දේව ආදේශකයින් විසින් කිසිවෙකු නොමග හැරිය නොහැකි බවත් ඔවුන්ගේ දෙවිවරුන්ටත් නොහැකි බවත් විස්තර කරමින් මෙම පාඨවල සාධක පෙන්වා දී ඇත. එමෙන්ම සැබැවින්ම අල්ලාහ් ඔහුගේ බලයෙන් මුළාකරනු ලබන්නන් මුළා කරන්නන්ගේ මුළාවෙන් මුදවා ගන්නා බවත් අල්ලාහ්ගේ අවංක ගැත්තන්හට සුභරාංචිද මේවායෙහි ඇතුළත්ය.

 
ترجمهٔ معانی آیه: (156) سوره: سوره صافات
فهرست سوره ها شماره صفحه
 
ترجمهٔ معانی قرآن کریم - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - لیست ترجمه ها

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

بستن