ترجمهٔ معانی قرآن کریم - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - لیست ترجمه ها


ترجمهٔ معانی آیه: (17) سوره: سوره تغابن
اِنْ تُقْرِضُوا اللّٰهَ قَرْضًا حَسَنًا یُّضٰعِفْهُ لَكُمْ وَیَغْفِرْ لَكُمْ ؕ— وَاللّٰهُ شَكُوْرٌ حَلِیْمٌ ۟ۙ
නුඹලා අල්ලාහ්ගේ මාර්ගයේ නුඹලාගේ ධනය වියදම් කරමින් ඔහුට අලංකාර ණයක් ලබා දුන්නේ නම් නුඹලාට හිමි වන ප්රතිඵල, කුසලකට ඒ හා සමාන කුසල් දහයේ සිට හත්සීය දක්වාත් ඊටත් වඩා වැඩි වශයෙන් ද ගුණ කර දෙනු ඇත. නුඹලාගේ පාපකම් සඳහා ඔහු නුඹලාට සමාව දෙනු ඇත. අල්ලාහ් කෘතගුණ සලකන්නාය. සුළු ක්රියාවකට පවා අධික ලෙස කුසල් පිරිනමයි. ඔහු දයාලුය. දඬුවම ඉක්මන් නොකරයි.
تفسیرهای عربی:
از فواید آیات این صفحه:
• مهمة الرسل التبليغ عن الله، وأما الهداية فهي بيد الله.
•දූතවරුන්ගේ වැදගත්ම කාරණාව වනුයේ අල්ලාහ් වෙතට ජනතාව ආරාධනා කිරීමය. සැබැවින්ම හිදායත් හෙවත් මඟ පෙන්වීම ඇත්තේ අල්ලාහ්ගේ අතෙහිය.

• الإيمان بالقدر سبب للطمأنينة والهداية.
•පෙර නියමය ගැන විශ්වාස කිරීම තැන්පත්භාවයට හා යහමඟ ලැබීමට හේතුවක් වන්නේය.

• التكليف في حدود المقدور للمكلَّف.
• පවරනු ලබන්නාට නියම කළ සීමාවන් තුළ පවරනු ලැබීම.

• مضاعفة الثواب للمنفق في سبيل الله.
•අල්ලාහ්ගේ මාර්ගයේ වියදම් කරන්නාට කුසල් ගුණ කර දෙනු ලැබේ.

 
ترجمهٔ معانی آیه: (17) سوره: سوره تغابن
فهرست سوره ها شماره صفحه
 
ترجمهٔ معانی قرآن کریم - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - لیست ترجمه ها

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

بستن