ترجمهٔ معانی قرآن کریم - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - لیست ترجمه ها


ترجمهٔ معانی آیه: (92) سوره: سوره اعراف
الَّذِیْنَ كَذَّبُوْا شُعَیْبًا كَاَنْ لَّمْ یَغْنَوْا فِیْهَا ۛۚ— اَلَّذِیْنَ كَذَّبُوْا شُعَیْبًا كَانُوْا هُمُ الْخٰسِرِیْنَ ۟
ෂුඅය්බ් (අලය්හිස් සලාම්) තුමා ව බොරු කළවුන් සියලු දෙනා විනාශ වී ගියහ. ඔවුන් තම නිවෙස් වල ජීවත් ව භුක්ති නොවූවන් මෙන් පත් වූහ. ෂුඅය්බ් (අලය්හිස් සලාම්) තුමා ව බොරු කළවුන් පරාජිතයින් බවට පත් වූහ. හේතුව ඔවුන් හා ඔවුන් සතු දෑ, ඔවුන් නාස්ති කර ගත් බැවිණි. ප්රතික්ෂේප කළ මෙම බොරුකාරයින් වාද කළාක් මෙන්, ඔහුගේ සමූහයා අතර සිටි දෙවියන් විශ්වාස කළවුන් පරාජිතයින් බවට පත් නොවූහ.
تفسیرهای عربی:
از فواید آیات این صفحه:
• من مظاهر إكرام الله لعباده الصالحين أنه فتح لهم أبواب العلم ببيان الحق من الباطل، وبنجاة المؤمنين، وعقاب الكافرين.
අල්ලාහ් තම ධර්මිෂ්ඨ ගැත්තන් හට පුදන ගෞරවය පෙන්වනුයේ සැබැවින්ම ඔහු අසත්යයෙන් සත්යය පැහැදිලි කිරීම, දෙවියන් විශ්වාස කරන්නන්ව මුදවා ගැනීම හා දෙවියන් ප්රතික්ෂේප කරන්නන්ට දඬුවම් කිරීම තුළින් ඔවුන් ඔහුට දැනුමේ දොරටු විවෘත කර දීමයි.

• من سُنَّة الله في عباده الإمهال؛ لكي يتعظوا بالأحداث، ويُقْلِعوا عما هم عليه من معاص وموبقات.
අල්ලාහ් තම ගැත්තන් විෂයෙහි කටයුතු කරන පිළිවෙතක් වනුයේ, සිදුවීම් තුළින් උපදෙස් ලබන්නටත්, ඔවුන් නිරත ව සිටින පාපකම් හා විනාශ කර දමන බරපතළ වැරදි වලින් ඔවුන් මිදෙනු වස් ඔවුනට කල්දීමය.

• الابتلاء بالشدة قد يصبر عليه الكثيرون، ويحتمل مشقاته الكثيرون، أما الابتلاء بالرخاء فالذين يصبرون عليه قليلون.
මහත් පරීක්ෂණ වනාහි, බොහෝ දෙනා එය ඉවසා දරා ගන්නා අතරම එහි ඇති වන දුෂ්කරතා ද බොහෝ දෙනා ඉවසා දරා ගනිති. නමුත් සමෘද්ධියෙන් යුත් පරීක්ෂණ වනාහි, එය ඉවසා දරා ගනුයේ ස්වල්ප දෙනෙකු පමණි.

 
ترجمهٔ معانی آیه: (92) سوره: سوره اعراف
فهرست سوره ها شماره صفحه
 
ترجمهٔ معانی قرآن کریم - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - لیست ترجمه ها

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

بستن