Check out the new design

Firo maanaaji al-quraan tedduɗo oo - Eggo e haala Sinhaliiwo wonande deftere Firo Alkur'aana raɓɓinaango. * - Tippudi firooji ɗii


Firo maanaaji Aaya: (1) Simoore: Simoore korndolli

අන් නම්ල්

Ina jeyaa e payndaale simoore ndee:
الامتنان على النبي صلى الله عليه وسلم بنعمة القرآن وشكرها والصبر على تبليغه.
අල් කුර්ආනයේ ආශිර්වාදය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා වෙත පිරිනැමීම. ඒ සඳහා කෘතඥ වීම හා එය දන්වා සිටීමේදී ඉවසීමෙන් කටයුතු කිරීම.

طٰسٓ ۫— تِلْكَ اٰیٰتُ الْقُرْاٰنِ وَكِتَابٍ مُّبِیْنٍ ۟ۙ
(තා, සීන්) මෙවැනි පාඨ පිළිබඳ සූරා අල් බකරා හි ආරම්භයේ සඳහන් කර ඇත. නුඹ වෙත පහළ කරන ලද මෙම වදන් අල්කුර්ආනයේ හා කිසිදු මුසුවක් නැති පැහැදිලි ග්රන්ථයේ පාඨ වේ. කවරෙකු එය පරිශීලනය කරන්නේ ද සැබවින්ම එය අල්ලාහ්ගෙන් වූවක් යැයි ඔහු දැන ගනී.
Faccirooji aarabeeji:
Ina jeyaa e nafoore aayeeje ɗee e ngol hello:
• القرآن هداية وبشرى للمؤمنين.
•අල් කුර්ආනය දේව විශ්වාසීන්හට මග පෙන්වීමකි. ශුභාරංචියකි.

• الكفر بالله سبب في اتباع الباطل من الأعمال والأقوال، والحيرة، والاضطراب.
•අල්ලාහ් ව ප්රතික්ෂේප කිරීම ව්යාජ ක්රියාවන් හා ප්රකාශයන්, ව්යාකූල හා අවුල් සහගත දෑ අනුගමනය කිරීමට හේතුවක් වන්නේය.

• تأمين الله لرسله وحفظه لهم سبحانه من كل سوء.
•අල්ලාහ් ඔහුගේ දූතවරුන් හට සියලු උවදුරු වලින් රැකවරණය හා ආරක්ෂාව සලසා ඇත.

 
Firo maanaaji Aaya: (1) Simoore: Simoore korndolli
Tippudi cimooje Tonngoode hello ngoo
 
Firo maanaaji al-quraan tedduɗo oo - Eggo e haala Sinhaliiwo wonande deftere Firo Alkur'aana raɓɓinaango. - Tippudi firooji ɗii

iwde e galle Firo jaŋdeeji Alkur'aana.

Uddude