Check out the new design

വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - ഖുർആൻ സംക്ഷിപ്ത വിശദീകരണം - പരിഭാഷ (സിംഹള) * - വിവർത്തനങ്ങളുടെ സൂചിക


പരിഭാഷ ആയത്ത്: (1) അദ്ധ്യായം: ന്നംല്

අන් නම්ල්

സൂറത്തിൻ്റെ ഉദ്ദേശ്യങ്ങളിൽ പെട്ടതാണ്:
الامتنان على النبي صلى الله عليه وسلم بنعمة القرآن وشكرها والصبر على تبليغه.
අල් කුර්ආනයේ ආශිර්වාදය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා වෙත පිරිනැමීම. ඒ සඳහා කෘතඥ වීම හා එය දන්වා සිටීමේදී ඉවසීමෙන් කටයුතු කිරීම.

طٰسٓ ۫— تِلْكَ اٰیٰتُ الْقُرْاٰنِ وَكِتَابٍ مُّبِیْنٍ ۟ۙ
(තා, සීන්) මෙවැනි පාඨ පිළිබඳ සූරා අල් බකරා හි ආරම්භයේ සඳහන් කර ඇත. නුඹ වෙත පහළ කරන ලද මෙම වදන් අල්කුර්ආනයේ හා කිසිදු මුසුවක් නැති පැහැදිලි ග්රන්ථයේ පාඨ වේ. කවරෙකු එය පරිශීලනය කරන්නේ ද සැබවින්ම එය අල්ලාහ්ගෙන් වූවක් යැයි ඔහු දැන ගනී.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
ഈ പേജിലെ ആയത്തുകളിൽ നിന്നുള്ള പാഠങ്ങൾ:
• القرآن هداية وبشرى للمؤمنين.
•අල් කුර්ආනය දේව විශ්වාසීන්හට මග පෙන්වීමකි. ශුභාරංචියකි.

• الكفر بالله سبب في اتباع الباطل من الأعمال والأقوال، والحيرة، والاضطراب.
•අල්ලාහ් ව ප්රතික්ෂේප කිරීම ව්යාජ ක්රියාවන් හා ප්රකාශයන්, ව්යාකූල හා අවුල් සහගත දෑ අනුගමනය කිරීමට හේතුවක් වන්නේය.

• تأمين الله لرسله وحفظه لهم سبحانه من كل سوء.
•අල්ලාහ් ඔහුගේ දූතවරුන් හට සියලු උවදුරු වලින් රැකවරණය හා ආරක්ෂාව සලසා ඇත.

 
പരിഭാഷ ആയത്ത്: (1) അദ്ധ്യായം: ന്നംല്
സൂറത്തുകളുടെ സൂചിക പേജ് നമ്പർ
 
വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - ഖുർആൻ സംക്ഷിപ്ത വിശദീകരണം - പരിഭാഷ (സിംഹള) - വിവർത്തനങ്ങളുടെ സൂചിക

മർക്കസ് തഫ്സീർ പ്രസിദ്ധീകരിച്ചത്.

അടക്കുക