કુરઆન મજીદના શબ્દોનું ભાષાંતર - સિંહાલી ભાષાતર * - ભાષાંતરોની અનુક્રમણિકા

PDF XML CSV Excel API
Please review the Terms and Policies

શબ્દોનું ભાષાંતર આયત: (143) સૂરહ: અલ્ અઅરાફ
وَلَمَّا جَآءَ مُوْسٰی لِمِیْقَاتِنَا وَكَلَّمَهٗ رَبُّهٗ ۙ— قَالَ رَبِّ اَرِنِیْۤ اَنْظُرْ اِلَیْكَ ؕ— قَالَ لَنْ تَرٰىنِیْ وَلٰكِنِ انْظُرْ اِلَی الْجَبَلِ فَاِنِ اسْتَقَرَّ مَكَانَهٗ فَسَوْفَ تَرٰىنِیْ ۚ— فَلَمَّا تَجَلّٰی رَبُّهٗ لِلْجَبَلِ جَعَلَهٗ دَكًّا وَّخَرَّ مُوْسٰی صَعِقًا ۚ— فَلَمَّاۤ اَفَاقَ قَالَ سُبْحٰنَكَ تُبْتُ اِلَیْكَ وَاَنَا اَوَّلُ الْمُؤْمِنِیْنَ ۟
අප නියම කළ ස්ථානයට මූසා පැමිණ, ඔහු සමඟ ඔහුගේ පරමාධිපති කතා කළ කල්හි ‘මාගේ පරමාධිපතියාණනි! (ඔබව) මට පෙන්වනු මැනව! මා ඔබව බැලිය යුතුය යැයි පැවසුවේ ය. එයට “ඔබ මා දැකිය නො හැක්කේ ම ය. එහෙත් එම කන්ද දෙස බලනු. එය එම ස්ථානයේම ස්ථාවරව පිහිටියේ නම් එවිට ඔබ මා දකිනු ඇත” යැයි පැවසුවේ ය. ඔහුගේ පරමාධිපති එම කන්දෙහි හෙළි වූ කල්හි එය සුනු විසුනු බවට පත් කළේ ය. තවද මූසා සිහිමුර්ජා වී වැටුණේ ය. පසුව ඔහුට (සිහිය) පැහැදිලි වූ කල්හි ‘ඔබ සුපිවිතුරු ය. මම ඔබ වෙත පසුතැවිලි වී හැරුණෙමි. තවද දේවත්වය විශ්වාස කරන්නන්ගේ පළමුවැන්නා මම වෙමි යැයි කී ය.
અરબી તફસીરો:
 
શબ્દોનું ભાષાંતર આયત: (143) સૂરહ: અલ્ અઅરાફ
સૂરહ માટે અનુક્રમણિકા પેજ નંબર
 
કુરઆન મજીદના શબ્દોનું ભાષાંતર - સિંહાલી ભાષાતર - ભાષાંતરોની અનુક્રમણિકા

સિન્હાલિસ ભાષામાં કુરઆન મજીદનું ભાષાતર, તેનું ભાષાતર મરકઝ રવાદ અત્ તરજુમાની ટીમેં islam house.comની મદદથી કર્યું.

બંધ કરો