કુરઆન મજીદના શબ્દોનું ભાષાંતર - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - ભાષાંતરોની અનુક્રમણિકા


શબ્દોનું ભાષાંતર આયત: (82) સૂરહ: યૂનુસ
وَیُحِقُّ اللّٰهُ الْحَقَّ بِكَلِمٰتِهٖ وَلَوْ كَرِهَ الْمُجْرِمُوْنَ ۟۠
අල්ලාහ් සත්යය ස්ථීර කරනු ඇත. ෆිර්අවුන් පැළැන්තියේ දෙවියන් ප්රතික්ෂේප කළ වැරදිකරුවන් පිළිකුල් කළද ඒ සඳහා වූ සාක්ෂි හා සාධක ඔහුගේ බලවත් වදන් තුළින් හා ඔහුගේ ආගමික නීති වදන් තුළින් අල්ලාහ් ලබා දෙනු ඇත.
અરબી તફસીરો:
આયતોના ફાયદાઓ માંથી:
• الثقة بالله وبنصره والتوكل عليه ينبغي أن تكون من صفات المؤمن القوي.
•අල්ලාහ් පිළිබඳ හා ඔහුගේ උපකාරය පිළිබඳ පවතින ස්ථීර විශ්වාසයත් ඔහු කෙරෙහි සියල්ල පැවරීමත් බලවත් මුඃමින්වරයකුගේ ගුණාංග අතර පැවතීම අවශ්ය වන්නේය.

• بيان أهمية الدعاء، وأنه من صفات المتوكلين.
•ප්රාර්ථනාවේ වැදගත්කම හා සැබැවින්ම එය අල්ලාහ් වෙත භාරකරන්නාගේ ගුණාංග අතරින් වන බව විස්තර කිරීම.

• تأكيد أهمية الصلاة ووجوب إقامتها في كل الرسالات السماوية وفي كل الأحوال.
•සලාතයේ වැදගත්කම තහවුරු කිරීම හා එය සියලු දිව්ය පණිවිඩ තුළ හා සියලු තත්ත්වයන් තුළ ඉටු කිරීමේ අනිවාර්යයභාවය.

• مشروعية الدعاء على الظالم.
•අපරාධකරුවන්ට එරෙහි ව ප්රාර්ථනා කිරීම ආගමානුගත කරනු ලැබූවකි.

 
શબ્દોનું ભાષાંતર આયત: (82) સૂરહ: યૂનુસ
સૂરહ માટે અનુક્રમણિકા પેજ નંબર
 
કુરઆન મજીદના શબ્દોનું ભાષાંતર - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - ભાષાંતરોની અનુક્રમણિકા

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

બંધ કરો