કુરઆન મજીદના શબ્દોનું ભાષાંતર - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - ભાષાંતરોની અનુક્રમણિકા


શબ્દોનું ભાષાંતર આયત: (27) સૂરહ: ગાફિર
وَقَالَ مُوْسٰۤی اِنِّیْ عُذْتُ بِرَبِّیْ وَرَبِّكُمْ مِّنْ كُلِّ مُتَكَبِّرٍ لَّا یُؤْمِنُ بِیَوْمِ الْحِسَابِ ۟۠
ෆිර්අවුන් ඔහුට කළ තර්ජනය ගැන මූසා (අලයිහිස් සලාම්) තුමා දැන ගත් කල්හි එතුමා: ‘සැබවින්ම මම පැත්තකට වෙමි. පරමාධිපති පිළිබඳ වූ විශ්වාසය හා සත්යය පිළිගැනීමට උඩඟු වූ සෑම කෙනෙකුගෙන්ම මම මාගේ පරමාධිපති මෙන්ම නුඹලාගේ පරමාධිපති වූ අල්ලාහ්ගෙන් ආරක්ෂාව පතමි. එවැන්නන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය හා එහි පවතින විනිශ්චය හා දඬුවම ගැන විශ්වාස නොකරයි.'යැයි පැවසීය.
અરબી તફસીરો:
આયતોના ફાયદાઓ માંથી:
• لجوء المؤمن إلى ربه ليحميه من كيد أعدائه.
•සතුරන්ගේ කුමන්ත්රණවලින් තමන් ආරක්ෂා ව ලබනු පිණිස දේව විශ්වාසියා තම පරමාධිපති වෙත ප්රවේශ වීම.

• جواز كتم الإيمان للمصلحة الراجحة أو لدرء المفسدة.
•යහපත් අපේක්ෂාවක් වෙනුවෙන් හෝ කලහකාරිත්වය වළක්වා ගැනීම වෙනුවෙන් හෝ දේව විශ්වාසය වසන් කිරීමේ හැකියාව.

• تقديم النصح للناس من صفات أهل الإيمان.
•මිනිසුනට උපදෙස් ඉදිරිපත් කිරීම දේව විශ්වාසී ජනයා අතර පවතින ගුණාංග අතරින් එකකි.

 
શબ્દોનું ભાષાંતર આયત: (27) સૂરહ: ગાફિર
સૂરહ માટે અનુક્રમણિકા પેજ નંબર
 
કુરઆન મજીદના શબ્દોનું ભાષાંતર - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - ભાષાંતરોની અનુક્રમણિકા

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

બંધ કરો