Terjemahan makna Alquran Alkarim - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - Daftar isi terjemahan


Terjemahan makna Ayah: (129) Surah: Surah Ṭāha
وَلَوْلَا كَلِمَةٌ سَبَقَتْ مِنْ رَّبِّكَ لَكَانَ لِزَامًا وَّاَجَلٌ مُّسَمًّی ۟ؕ
අහෝ දූතය! නුඹේ පරමාධිපතිගෙන් වූ වචනය පෙරටු නොවූයේ නම් කිසිවෙකු වෙත පැහැදිළි සාධක ඉදිරිපත් කිරීමට පෙර ඔහුට දඬුවම් නොකරන්නට තිබුණි. අල්ලාහ් අභියස නියම කරන කාලයක් නොවී නම් ඔවුන් වෙනුවෙන් දඬුවම ඉක්මනින් පැමිණෙනු ඇත. එය ඔවුනට උරුම වන්නට තිබුණි.
Tafsir berbahasa Arab:
Beberapa Faedah Ayat-ayat di Halaman Ini:
• من الأسباب المعينة على تحمل إيذاء المعرضين استثمار الأوقات الفاضلة في التسبيح بحمد الله.
•අල්ලාහ් ව ප්රශංසා කරමින් ඔහු සුවිශුද්ධ කිරීම සඳහා උතුම් වේලාවන් ප්රයෝජනයට ගැනීම, පිටු දකින්නන්ගේ හිංසා පීඩා ඉසිලීමේදී උදව් වන හේතු අතරින් එකකි.

• ينبغي على العبد إذا رأى من نفسه طموحًا إلى زينة الدنيا وإقبالًا عليها أن يوازن بين زينتها الزائلة ونعيم الآخرة الدائم.
•මෙලොව අලංකාරය හා එය පිළිගැනීම සඳහා ගැත්තෙකුගේ මනස තුළ අභිලාශයක් ඇති වූ විට, ඔහු එම පහත් අලංකාරය අතර හා මතුලොව සදාතනික ස්වර්ග සැපත අතර තූලනය කොට බැලීම අවශ්ය වන්නේය.

• على العبد أن يقيم الصلاة حق الإقامة، وإذا حَزَبَهُ أمْر صلى وأَمَر أهله بالصلاة، وصبر عليهم تأسيًا بالرسول صلى الله عليه وسلم.
•සලාතය විධිමත් ලෙස ඉටු කිරීම ගැත්තෙකුගේ වගකීමකි. ඔහුට යම් ප්රශ්ණයක් ඇති වූ විටෙක ඔහු සලාතය ඉටු කළ යුතුය. සලාතය ඉටු කරන මෙන් ඔහුගේ පවුලේ අයට නියෝග කළ යුතුය. අල්ලාහ්ගේ දූතයාණන් අනුගමනය කරමින් ඔවුන් මත ඉවසීමෙන් කටයුතු කළ යුතුය.

• العاقبة الجميلة المحمودة هي الجنة لأهل التقوى.
•ප්රශංසනීය අලංකාර අවසානය වනුයේ බැතිමත් අය සතු ස්වර්ග උයනයි.

 
Terjemahan makna Ayah: (129) Surah: Surah Ṭāha
Daftar surah Nomor Halaman
 
Terjemahan makna Alquran Alkarim - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - Daftar isi terjemahan

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

Tutup