Check out the new design

Terjemahan makna Alquran Alkarim - Terjemahan Al-Mukhtaṣar fī Tafsīr Al-Qur`ān Al-Karīm ke Bahasa Sinhala * - Daftar isi terjemahan


Terjemahan makna Ayah: (74) Surah: Al-Qaṣaṣ
وَیَوْمَ یُنَادِیْهِمْ فَیَقُوْلُ اَیْنَ شُرَكَآءِیَ الَّذِیْنَ كُنْتُمْ تَزْعُمُوْنَ ۟
ඔවුන්ගේ පරමාධිපති ඔවුනට කතා කරමින් අමතන දිනයේ, "මා හැර දමා නුඹලා නමදිමින් සිටි මා වෙත හවුල් කළවුන් කොහේ ද? මාගේ හවුල්කරුවන් ලෙස නුඹලා විශ්වාස කරමින් සිටියවුන් කොහේදැ?" යි විමසා සිටියි.
Tafsir berbahasa Arab:
Beberapa Faedah Ayat-ayat di Halaman Ini:
• تعاقب الليل والنهار نعمة من نعم الله يجب شكرها له.
•රාත්රිය හා දහවල මාරුවෙන් මාරුව පැමිණීම අල්ලාහ්ගේ ආශිර්වාද අතරින් එක් ආශිර්වාදයකි. ඒ සඳහා කෘතඥවීම අනිවාර්යය වෙයි.

• الطغيان كما يكون بالرئاسة والملك يكون بالمال.
•නායකත්වය හා පාලනය තුළින් අපරාධ සිදුවනවාක් මෙන්ම ධනයෙන් ද සිදු වනු ඇත.

• الفرح بَطَرًا معصية يمقتها الله.
•අහංකාර ලෙස ප්රීතිවීම දෙවියන්ගේ කෝපය ඇති කරන පාපයකි.

• ضرورة النصح لمن يُخاف عليه من الفتنة.
•කවරෙකුට අර්බුධයක් ඇති වීම ගැන බිය වන්නේ ද එවැන්නන්හට උපදෙස් දීමේ අවශ්යතාව.

• بغض الله للمفسدين في الأرض.
•මහ පොළොවේ කලහකම් කරන්නන් කෙරෙහි අල්ලාහ්ගේ කෝපය.

 
Terjemahan makna Ayah: (74) Surah: Al-Qaṣaṣ
Daftar surah Nomor Halaman
 
Terjemahan makna Alquran Alkarim - Terjemahan Al-Mukhtaṣar fī Tafsīr Al-Qur`ān Al-Karīm ke Bahasa Sinhala - Daftar isi terjemahan

Diterbitkan oleh Markaz Tafsīr Li Ad-Dirasāt Al-Qur`āniyyah.

Tutup