Terjemahan makna Alquran Alkarim - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - Daftar isi terjemahan


Terjemahan makna Ayah: (76) Surah: Surah Al-An'ām
فَلَمَّا جَنَّ عَلَیْهِ الَّیْلُ رَاٰ كَوْكَبًا ۚ— قَالَ هٰذَا رَبِّیْ ۚ— فَلَمَّاۤ اَفَلَ قَالَ لَاۤ اُحِبُّ الْاٰفِلِیْنَ ۟
රාත්රිය ඔහු මත අන්ධකාරය ගෙන දුන් විට ඔහු තරුවක් දැක මෙය මාගේ පරාමාධිපති යැයි පැවසීය. එම තරුව සැග වී ගිය විට සැග වී යන දෑට මා ප්රිය නොකරමි, හේතුව සැබෑ දෙවිඳුන් සැග වී නොයන ජීවමාන ව සිටින්නෙකි යැයි පැවසීය.
Tafsir berbahasa Arab:
Beberapa Faedah Ayat-ayat di Halaman Ini:
• الاستدلال على الربوبية بالنظر في المخلوقات منهج قرآني.
•කුර්ආනීය පිළිවෙළට අනුව මැවීම් දෙස තම අවධානය යොමු කිරීම තුළින් පරමාධිත්වය සඳහා සාධක සෙවීම.

• الدلائل العقلية الصريحة توصل إلى ربوبية الله.
•අල්ලාහ්ගේ පරමාධිත්වය වෙත ගෙන යන පැහැදිලි බුද්ධිමය සාක්ෂි හා සාධක.

 
Terjemahan makna Ayah: (76) Surah: Surah Al-An'ām
Daftar surah Nomor Halaman
 
Terjemahan makna Alquran Alkarim - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - Daftar isi terjemahan

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

Tutup