Check out the new design

Terjemahan makna Alquran Alkarim - Terjemahan Al-Mukhtaṣar fī Tafsīr Al-Qur`ān Al-Karīm ke Bahasa Sinhala * - Daftar isi terjemahan


Terjemahan makna Ayah: (192) Surah: Al-A'rāf
وَلَا یَسْتَطِیْعُوْنَ لَهُمْ نَصْرًا وَّلَاۤ اَنْفُسَهُمْ یَنْصُرُوْنَ ۟
මෙසේ නැමදුම් ලබන්නන්ට ඔවුන් නමදින්නන් හට උදව් කිරීමට හැකියාවක් නැත. තමන්ට පවා උදව් කර ගැනීමේ හැකියාවක් ඔවුන්ට නැත. එසේ තිබියදී ඔවුහු ඔවුන් නැමදුම් කරනුයේ කෙසේද?
Tafsir berbahasa Arab:
Beberapa Faedah Ayat-ayat di Halaman Ini:
• في الآيات بيان جهل من يقصد النبي صلى الله عليه وسلم ويدعوه لحصول نفع أو دفع ضر؛ لأن النفع إنما يحصل من قِبَلِ ما أرسل به من البشارة والنذارة.
•නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් ව අරමුණු කර ගනිමින් යම් සෙතක් ලබන්නට හෝ හානියක් වළක්වා ගන්නට හෝ එතුමාගෙන් පැතීමේ අඥානකම පිළිබඳ පැහැදිලි කිරීමක් මෙම පාඨ තුළ ඇතුළත් ව ඇත. සැබැවින්ම සෙත ලැබිය හැකි වනුයේ ශුභාරංචිය හා අවවාදය තුළින් කවර කරුණක එවනු ලැබ ඇත්තේ ද ඒ හරහා පමණය.

• جعل الله بمنَّته من نوع الرجل زوجه؛ ليألفها ولا يجفو قربها ويأنس بها؛ لتتحقق الحكمة الإلهية في التناسل.
• අල්ලාහ් ඔහුගේ උපකාරයෙන් මිනිස් වාර්ගයා අරතින් ඔහුගේ බිරිය නිරිමාණය කළේය. එය ඔහු ඇය සමග ආලකම් කිරීමටත්, ඇයට සමීප වීමෙන් දුරස් නොවීමටත් ඇය සමග පහස විදීමටත්ය. එය දේව තීන්දුව ප්රජනන ක්රියාවලියේ තහවුරු කරනු පිණිසය.

• لا يليق بالأفضل الأكمل الأشرف من المخلوقات وهو الإنسان أن يشتغل بعبادة الأخس والأرذل من الحجارة والخشب وغيرها من الآلهة الباطلة.
•මිනිසා ගල්, ලී වලින් තැනුණු නින්දිත හාස්යජනක දෑ හා ව්යාජ දෙවිවරුන් නැමදීමෙහි නිරත ව සිටිය දී මැවීම් අතරින් ඔහුට පූර්ණ ගෞරවනීය ශ්රේෂ්ඨත්වය හිමිවන්නේ නැත.

 
Terjemahan makna Ayah: (192) Surah: Al-A'rāf
Daftar surah Nomor Halaman
 
Terjemahan makna Alquran Alkarim - Terjemahan Al-Mukhtaṣar fī Tafsīr Al-Qur`ān Al-Karīm ke Bahasa Sinhala - Daftar isi terjemahan

Diterbitkan oleh Markaz Tafsīr Li Ad-Dirasāt Al-Qur`āniyyah.

Tutup