Traduzione dei Significati del Sacro Corano - Traduzione cingalese * - Indice Traduzioni

PDF XML CSV Excel API
Please review the Terms and Policies

Traduzione dei significati Versetto: (149) Sura: Al-A‘râf
وَلَمَّا سُقِطَ فِیْۤ اَیْدِیْهِمْ وَرَاَوْا اَنَّهُمْ قَدْ ضَلُّوْا ۙ— قَالُوْا لَىِٕنْ لَّمْ یَرْحَمْنَا رَبُّنَا وَیَغْفِرْ لَنَا لَنَكُوْنَنَّ مِنَ الْخٰسِرِیْنَ ۟
ඔවුන්ගේ දෑත් කළ දෑ පිළිබඳ පසුතැවිලි වී සැබැවින් ම තමන් මුළා වී ඇති බව ඔවුන් දුටු කල්හි, අපගේ පරමාධිපති අපට කරුණා නො කළේ නම් තවද අපහට ඔහු සමාව නො දුන්නේ නම් සැබැවින් ම අපි අලාභවන්තයින් අතරින් වන්නෙමු යැයි ඔවුහු පැවසූහ.
Esegesi in lingua araba:
 
Traduzione dei significati Versetto: (149) Sura: Al-A‘râf
Indice delle Sure Numero di pagina
 
Traduzione dei Significati del Sacro Corano - Traduzione cingalese - Indice Traduzioni

Traduzione dei significati del Nobile Corano in singalese, a cura di Pioneers Translation Center (Ruwwad at-Tarjama) in collaborazione col sito Islam House islamhouse.com

Chiudi