Traduzione dei Significati del Sacro Corano - TRADUZIONE CINGALESE dell’Esegesi Sintetica del Nobile Corano

external-link copy
12 : 2

اَلَاۤ اِنَّهُمْ هُمُ الْمُفْسِدُوْنَ وَلٰكِنْ لَّا یَشْعُرُوْنَ ۟

සැබෑ යථාර්ථය නම්, සැබැවින්ම කලහකාරීහූ ඔවුහුම යන්නයි. එනමුත් ඔවුහු ඒ ගැන වටහා නොගනිති. ඔවුන්ගේ ක්රියා කලහකාරී බව ඔවුහු අවබෝධ කර නොගනිති. info
التفاسير:
Insegnamenti tratti dai versetti:
• أن من طبع الله على قلوبهم بسبب عنادهم وتكذيبهم لا تنفع معهم الآيات وإن عظمت.
•අහංකාරකම හා බොරුව හේතුවෙන් දෙවියන් ප්රතික්ෂේප කරන්නන්ගේ හදවත් මත අල්ලාහ් මුද්රා තබනු ඇත. එබැවින් මෙම පාඨ කොතරම් වැදගත් වුවද ඔවුනට ප්රයෝජනවත් වන්නේ නැත. info

• أن إمهال الله تعالى للظالمين المكذبين لم يكن عن غفلة أو عجز عنهم، بل ليزدادوا إثمًا، فتكون عقوبتهم أعظم.
•බොරුකාර අපරාධකරුවන් අල්ලාහ් එසේ අතහැර දමා ඇත්තේ ඔවුන් ගැන නොසැලකිලිමත්කම හෝ ඔවුනට දඬුවම් දීමට නොහැකිකම නිසා නොවේ. එය ඔවුන්ගේ පාපකම් ඔවුන් වැඩිකර ගනු පිණිසය. ඔවුනට හිමිවන දඬුවම ඉතා බිහිසුණුය. info