Check out the new design

Traduzione dei Significati del Sacro Corano - Traduzione cingalese dell'Abbreviata Esegesi del Nobile Corano * - Indice Traduzioni


Traduzione dei significati Versetto: (190) Sura: Al-Baqarah
وَقَاتِلُوْا فِیْ سَبِیْلِ اللّٰهِ الَّذِیْنَ یُقَاتِلُوْنَكُمْ وَلَا تَعْتَدُوْا ؕ— اِنَّ اللّٰهَ لَا یُحِبُّ الْمُعْتَدِیْنَ ۟
අල්ලාහ්ගේ දහමින් නුඹලා වළක්වන්නට නුඹලා සමග සටන් වදින දෙවියන් ප්රතික්ෂේප කරන්නන් සමග නුඹලාද (අල්ලාහ්ගේ වදන ඉහළින් පිහිටීමේ අපේක්ෂාවෙන්) සටන් කරනු. දරුවන් කාන්තාවන් හා මහල්ලන් ඝාතනය කිරීම සටනින් මියගිය ඇත්තන්ගේ ශරීර විකෘති කිරීම යනාදී කරුණු සිදු කොට අල්ලාහ්ගේ සීමාවක් ඉක්මවා නොයා යුතුය. සැබැවින්ම අල්ලාහ් ආගමානුගත කළ ඔහු තීන්දු කළ දෑහි ඔහුගේ සීමාවන් ඉක්මවා යන්නන් ප්රිය නොකරයි.
Esegesi in lingua araba:
Alcuni insegnamenti da trarre da questi versi sono:
• مشروعية الاعتكاف، وهو لزوم المسجد للعبادة؛ ولهذا يُنهى عن كل ما يعارض مقصود الاعتكاف، ومنه مباشرة المرأة.
•‘ඉඃතිකාෆ්’ ආගමානුගත කොට තිබීම. එනම් මස්ජිදයේ රැදී සිට ධ්යානයේ යෙදීමයි. එහිදී ඉඃතිකාෆයෙන් බලාපොරොත්තු වන දෑට බාධා පමුණුවන සියලු දැයින් වැළකී සිටිය යුතු වේ. බිරිය සමග සංවාසයේ යෙදීමත් ඉන් එකකි.

• النهي عن أكل أموال الناس بالباطل، وتحريم كل الوسائل والأساليب التي تقود لذلك، ومنها الرشوة.
•ජනයාගේ වස්තුව අයුතු ලෙස භුක්ති විදීමේ තහනම ඒ සඳහා උර දෙන සියලු කාරණා හා මාධ්යයන් තහනම් කොට ඇත. අල්ලසද ඉන් එකකි.

• تحريم الاعتداء والنهي عنه؛ لأن هذا الدين قائم على العدل والإحسان.
•ආගමික කටයුතු වලදී සීමාව ඉක්මවා යෑමේ තහනම හා ඉන් වැළැක්වීම ඊට හේතුව මෙම දහම යුක්තිය හා යහපත මත පදනම් වූවක් බැවිනි.

 
Traduzione dei significati Versetto: (190) Sura: Al-Baqarah
Indice delle Sure Numero di pagina
 
Traduzione dei Significati del Sacro Corano - Traduzione cingalese dell'Abbreviata Esegesi del Nobile Corano - Indice Traduzioni

Emesso dal Tafseer Center per gli Studi Coranici.

Chiudi