Check out the new design

Traduzione dei Significati del Sacro Corano - Traduzione cingalese dell'Abbreviata Esegesi del Nobile Corano * - Indice Traduzioni


Traduzione dei significati Versetto: (18) Sura: Al-Fath
لَقَدْ رَضِیَ اللّٰهُ عَنِ الْمُؤْمِنِیْنَ اِذْ یُبَایِعُوْنَكَ تَحْتَ الشَّجَرَةِ فَعَلِمَ مَا فِیْ قُلُوْبِهِمْ فَاَنْزَلَ السَّكِیْنَةَ عَلَیْهِمْ وَاَثَابَهُمْ فَتْحًا قَرِیْبًا ۟ۙ
ගස යට සිට හුදෙයිබියාහි රිල්වාන් ගිවිසුම සම්බන්ධයෙන් නුඹට ප්රතිඥා දුන් දේව විශ්වාසීන් අල්ලාහ්ගේ පිළිගැනීමට ලක්විය. ඔවුන්ගේ සිත් තුළ පවතින දේව විශ්වාසය, අවංකත්වය හා සත්යතාව ඔහු දැන සිටියේය. ඔවුන්ගේ හදවත් මත තැන්පත්භාවය ඔහු පහළ කළේය. ඒ සඳහා වූ ඔවුන්ගේ ප්රතිඵල ඉතා සමීපයෙන් ඇත. එය කයිබර් ජයග්රහණයයි. එය ඔවුන් මක්කාවට පිවිසීමට අතපසු වූ හෙයින් ඒ වෙනුවට ලබා දුන් ජයකි.
Esegesi in lingua araba:
Alcuni insegnamenti da trarre da questi versi sono:
• إخبار القرآن بمغيبات تحققت فيما بعد - مثل الفتوح الإسلامية - دليل قاطع على أن القرآن الكريم من عند الله.
• -ඉස්ලාමීය ජයග්රහණයන් මෙන්- පසු කාලයේ තහවුරු වූ ගුප්ත දෑ පිළිබඳ තොරතුරු අල්කුර්ආනය කල් ඇතිව දන්වා සිටීම සැබැවින්ම ශුද්ධ වූ අල් කුර්ආනය අල්ලාහ් වෙතින් පැමිණි එකක් බව තරයේ සනාථ කරන සාධයක් විය.

• تقوم أحكام الشريعة على الرفق واليسر.
•ආගමික නීතිරීති පහසුවෙන් හා සැහැල්ලුවෙන් ක්රියාමක වීම.

• جزاء أهل بيعة الرضوان منه ما هو معجل، ومنه ما هو مدَّخر لهم في الآخرة.
•රිළ්වාන් ගිවිසුම් වැසියන් සඳහා වූ ප්රතිඵල කල් ඇතිවම හිමි විය. එමෙන්ම මතුලොවෙහි ද ඔවුන් සඳහා එය එක්රැස් කරනු ලැබ ඇත.

• غلبة الحق وأهله على الباطل وأهله سُنَّة إلهية.
•සත්යය හා එහි වැසියන්, අසත්ය හා එහි වැසියන් අබිබවා ගොස් ජයග්රහණය කිරීම දේව න්යාය විය.

 
Traduzione dei significati Versetto: (18) Sura: Al-Fath
Indice delle Sure Numero di pagina
 
Traduzione dei Significati del Sacro Corano - Traduzione cingalese dell'Abbreviata Esegesi del Nobile Corano - Indice Traduzioni

Emesso dal Tafseer Center per gli Studi Coranici.

Chiudi