Traduzione dei Significati del Sacro Corano - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - Indice Traduzioni


Traduzione dei significati Versetto: (1) Sura: At-Taghâbun

සූරා අත් තාඝාබුන්

Alcuni scopi di questa Sura comprendono:
التحذير مما تحصل به الندامة والغبن يوم القيامة.
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ හිමිවන ප්රතිලාභ හා ඇතිවන පසුතැවිලිවීම් ගැන අවවාදයෙන් සිටීම.

یُسَبِّحُ لِلّٰهِ مَا فِی السَّمٰوٰتِ وَمَا فِی الْاَرْضِ ۚ— لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ ؗ— وَهُوَ عَلٰی كُلِّ شَیْءٍ قَدِیْرٌ ۟
අල්ලාහ්ට සුදුසු නොවන අඩුපාඩු සහිත සියලු ගුණාංගවලින් පිරිසිදු කොට අහස්හි හා මහපොළොවේ ඇති සියලු මැවීම්, ඔහුව පිවිතුරු කරති. සුවිශුද්ධ කරති. රාජ්ය පාලනය ඔහුට පමණක් සතුය. ඔහු හැර වෙනත් පාලකයෙකු නැත. සියලු පැසසුම් ඔහු සතුය. සියලු දෑ කෙරෙහි ඔහු සර්වබලධාරීය. කිසිවකු විසින් ඔහුව පරාජය කළ නොහැක.
Esegesi in lingua araba:
Alcuni insegnamenti da trarre da questi versi sono:
• من قضاء الله انقسام الناس إلى أشقياء وسعداء.
•ජනයා භාග්යවන්තයින් ලෙසත් අභාග්යවන්තයින් ලෙසත් වෙන් කිරීම අල්ලාහ්ගේ තීන්දුව වේ.

• من الوسائل المعينة على العمل الصالح تذكر خسارة الناس يوم القيامة.
•දැහැමි ක්රියාවන් සඳහා උදව් කරන මාධ්යයක් වනුයේ මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ජනයාට අත්වන අලාභහානිය සිහිපත් කිරීමය.

 
Traduzione dei significati Versetto: (1) Sura: At-Taghâbun
Indice delle Sure Numero di pagina
 
Traduzione dei Significati del Sacro Corano - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - Indice Traduzioni

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

Chiudi