ការបកប្រែអត្ថន័យនៃគម្ពីរគួរអាន - ការបកប្រែជាភាសាស៊ីនហាឡី - មជ្ឈមណ្ឌលបកប្រែរ៉ូវ៉ាដ

යූනුස්

external-link copy
1 : 10

الٓرٰ ۫— تِلْكَ اٰیٰتُ الْكِتٰبِ الْحَكِیْمِ ۟

අලිෆ් ලාම් රා.[1] මෙය ප්‍රඥාවෙන් යුත් පුස්තකයේ වදන් වෙයි. info

[1] මේ සම්බන්ධයෙන් සූරතුල් බකරා හෙවත් දෙ වන පර්ච්ඡේදයේ දැක්වෙන විස්තර කියවන්න.

التفاسير: |