ការបកប្រែអត្ថន័យគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡា

external-link copy
17 : 27

وَحُشِرَ لِسُلَیْمٰنَ جُنُوْدُهٗ مِنَ الْجِنِّ وَالْاِنْسِ وَالطَّیْرِ فَهُمْ یُوْزَعُوْنَ ۟

සුලෙයිමාන් වෙනුවෙන් මිනිසුන් ජින්නුන් හා පක්ෂීන්ගෙන් යුත් සේනාවන් රැස් කරන ලදී. ඔවුන් පිළිවෙළකට මෙහෙයවා ගෙන යනු ලැබුවෝය. info
التفاسير:
ក្នុង​ចំណោម​អត្ថប្រយោជន៍​នៃអាយ៉ាត់ទាំងនេះក្នុងទំព័រនេះ:
• التبسم ضحك أهل الوقار.
•මද සිනහ ව අභිමානවත් මිනිසුන්ගේ සිනහවයි. info

• شكر النعم أدب الأنبياء والصالحين مع ربهم.
•ආශිර්වාද සඳහා කෘතඥ වීම නබිවරුන් හා දැහැමියන් ඔවුන්ගේ පරමාධිපති සමග හැසිරෙන විනයකි. info

• الاعتذار عن أهل الصلاح بظهر الغيب.
•හෙළිපිට නොපැමිණීම හේතුවෙන් දැහැමි ජනයා නිදහසට කරුණු ඉදිරිපත් කිරීම සඳහා අවස්ථාව සැලසීම. info

• سياسة الرعية بإيقاع العقاب على من يستحقه، وقبول عذر أصحاب الأعذار.
•සුදුසු අයට දඬුවම් දීමත්, නිදහසට කරුණු ඉදිරිපත් කරන අයගේ කරුණු පිළිගැනීමත් පාලක ප්රතිපත්තියකි. info

• قد يوجد من العلم عند الأصاغر ما لا يوجد عند الأكابر.
•බලධාරීන් අබියස දැකිය නොහැකි දැනුම, කුඩා අය ළඟ දැක ගත හැකි වේ. info