ការបកប្រែអត្ថន័យនៃគម្ពីរគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡី

external-link copy
25 : 30

وَمِنْ اٰیٰتِهٖۤ اَنْ تَقُوْمَ السَّمَآءُ وَالْاَرْضُ بِاَمْرِهٖ ؕ— ثُمَّ اِذَا دَعَاكُمْ دَعْوَةً ۖۗ— مِّنَ الْاَرْضِ اِذَاۤ اَنْتُمْ تَخْرُجُوْنَ ۟

අල්ලාහ්ගේ ශක්තිය හා ඔහුගේ ඒකීයත්වය පෙන්වා දෙන ඔහුගේ තවත් සාධකයක් වනුයේ, ඔහුගේ අනුහසින් අහස නොවැටී පැවතීම හා මහපොළොව නොපැළී පැවතීමයි. අනතුරු ව සූර් හොරණෑවෙහි මලක්වරයා පිඹීමෙන් කරන ඇරයුම තුළින් සුවිශුද්ධයාණන් නුඹලා ව ඇරයුම් කරන විට, නුඹලා විනිශ්චය හා ප්රතිඵල සඳහා නුඹලාගේ මිණීවලවල් වලින් නුඹලා බැහැර කරනු ලබනු ඇත. info
التفاسير:
អំពី​អត្ថប្រយោជន៍​នៃវាក្យខណ្ឌទាំងនេះនៅលើទំព័រនេះ:
• خضوع جميع الخلق لله سبحانه قهرًا واختيارًا.
•බලෙන් හෝ කැමැත්තෙත් තෝරා ගැනීමෙන් හෝ අල්ලාහ්ට සියලු මැවීම්හි යටත්භාවය. info

• دلالة النشأة الأولى على البعث واضحة المعالم.
•පළමු මැවීම, නැවත නැගිටුවීම සඳහා වූ පැහැදිළි සාධකයක් වේ. info

• اتباع الهوى يضل ويطغي.
•ආශාවන් අනුගමනය කිරීම නොමගට යොමු කරයි. ප්රචණ්ඩත්වය ඇති කරයි. info

• دين الإسلام دين الفطرة السليمة.
•ඉස්ලාමය යනු නිවැරදි සහජ ස්වභාවයෙන් යුත් දහමයි. info