Check out the new design

ការបកប្រែអត្ថន័យគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡា * - សន្ទស្សន៍នៃការបកប្រែ


ការបកប្រែអត្ថន័យ អាយ៉ាត់: (16) ជំពូក​: អាល់អះហ្សាប
قُلْ لَّنْ یَّنْفَعَكُمُ الْفِرَارُ اِنْ فَرَرْتُمْ مِّنَ الْمَوْتِ اَوِ الْقَتْلِ وَاِذًا لَّا تُمَتَّعُوْنَ اِلَّا قَلِیْلًا ۟
අහෝ දූතය! ඔවුනට නුඹ මෙසේ පවසනු. "මිය යෑමට හෝ සටන් කිරීමට හෝ බියෙන් යුද පිටියෙන් නුඹලා පළා ගියේ නම්, එය නුඹලාට ප්රයෝජනවත් නොවනු ඇත. සැබැවින්ම ආයු කාලය නිර්ණය කරනු ලැබූවකි. නුඹලා එසේ පලා ගියෙහු නම් නුඹලාගේ ආයුකාලයට පරීක්ෂණයක් නොවනු ඇත. එවිට සැබැවින්ම නුඹලා මෙලොව ජීවිතයේ ස්වල්ප කාලයක් මිස භුක්ති නොවිඳිනු ඇත."
តាហ្វសៀរជាភាសា​អារ៉ាប់ជាច្រេីន:
ក្នុង​ចំណោម​អត្ថប្រយោជន៍​នៃអាយ៉ាត់ទាំងនេះក្នុងទំព័រនេះ:
• الآجال محددة؛ لا يُقَرِّبُها قتال، ولا يُبْعِدُها هروب منه.
•ආයු කාලයන් නිර්ණය කරනු ලැබ ඇත. යුද්ධ කිරීම එය සමීප කරවන්නේ නැත. එමෙන්ම එයින් පලා යෑම එයින් දුරස් කරන්නේ ද නැත.

• التثبيط عن الجهاد في سبيل الله شأن المنافقين دائمًا.
•අල්ලාහ්ගේ මාර්ගයේ ජිහාද් කිරීමට බියගුලු වීම කුහකයින්ගේ නිරන්තර කරුණකි.

• الرسول صلى الله عليه وسلم قدوة المؤمنين في أقواله وأفعاله.
•අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්), එතුමාගේ ප්රකාශවල හා ක්රියාවල දේවත්වය විශ්වාස කරන්නන්හට පූර්වාදර්ශී උදාහරණ පුරුෂයෙකු වූහ.

• الثقة بالله والانقياد له من صفات المؤمنين.
•අල්ලාහ් පිළිබඳ දැඩි අධිෂ්ඨානය හා ඔහුට යටත් වීම දේව විශ්වාසීන්ගේ ගුණාංග අතරිනි.

 
ការបកប្រែអត្ថន័យ អាយ៉ាត់: (16) ជំពូក​: អាល់អះហ្សាប
សន្ទស្សន៍នៃជំពូក លេខ​ទំព័រ
 
ការបកប្រែអត្ថន័យគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡា - សន្ទស្សន៍នៃការបកប្រែ

ត្រូវបានចេញដោយមជ្ឈមណ្ឌល តាហ្វសៀរនៃការសិក្សាគម្ពីគួរអាន

បិទ