external-link copy
63 : 33

یَسْـَٔلُكَ النَّاسُ عَنِ السَّاعَةِ ؕ— قُلْ اِنَّمَا عِلْمُهَا عِنْدَ اللّٰهِ ؕ— وَمَا یُدْرِیْكَ لَعَلَّ السَّاعَةَ تَكُوْنُ قَرِیْبًا ۟

අහෝ දූතය! ප්රතික්ෂේප හා බොරු කිරීමේ ස්වභාවයෙන් දේව ආදේශකයෝ නුඹෙන් ප්රශ්න අසති. එමෙන්ම යුදෙව්වන් ද අවසන් හෝරාව ගැනත් එය කවර වේලාවක සිදුවන්නේ ද යන වගත් නුඹෙන් විමසති. නුඹ ඔවුනට මෙසේ පවසනු. "අල්ලාහ් අබියස ඇති අවසන් හෝරාව පිළිබඳ දැනුමෙන් කිසිවක් මා සතුව නැතැ"යි පවසනු. අහෝ දූතය! සැබැවින්ම අවසන් හෝරාව ඉතා සමීපයෙන් ඇති බව නුඹට ඇඟවූයේ කුමක් ද? info
التفاسير: |
អំពី​អត្ថប្រយោជន៍​នៃវាក្យខណ្ឌទាំងនេះនៅលើទំព័រនេះ:
• اختصاص الله بعلم الساعة.
•අවසන් හෝරාව පිළිබඳ දැනුම අල්ලාහ්ට පමණක් විශේෂ වූවකි. info

• تحميل الأتباع كُبَرَاءَهُم مسؤوليةَ إضلالهم لا يعفيهم هم من المسؤولية.
•අනුගාමිකයින් නොමග යැවීමේ වගකීම ඔවුන්ගේ ප්රධානීන්හට පැටවීම. එම වගකීමෙන් ඔවුන් ද නිදහස් නොවනු ඇත. info

• شدة التحريم لإيذاء الأنبياء بالقول أو الفعل.
•වචනයෙන් හෝ ක්රියාවෙන් හෝ නබිවරුන්හට හිංසා පීඩා කිරීමේ දැඩි තහනම. info

• عظم الأمانة التي تحمّلها الإنسان.
•මිනිසා මත පැටවුණු වගකීමේ බරපතළකම. info

අල්-අහ්සාබ්