external-link copy
69 : 33

یٰۤاَیُّهَا الَّذِیْنَ اٰمَنُوْا لَا تَكُوْنُوْا كَالَّذِیْنَ اٰذَوْا مُوْسٰی فَبَرَّاَهُ اللّٰهُ مِمَّا قَالُوْا ؕ— وَكَانَ عِنْدَ اللّٰهِ وَجِیْهًا ۟

අල්ලාහ්ව විශ්වාස කොට දහම් ගත කළ දෑ අනුව කටයුතු කළවුනි! නුඹලා නුඹලාගේ දූතයාණන්හට හිංසා නොකරනු. එවිට මූසාගේ ශරීරය සම්බන්ධයෙන් අඩුපාඩු පවසා සිටියාක් මෙන් එතුමාට හිංසා පීඩාවන් ඇති කළවුන් බවට නුඹලා පත් වන්නෙහුය. ඔවුන් පවසන දැයින් අල්ලාහ් ඔහු ව නිදොස් කළේය. ඔවුන් පවසන දෑ සම්බන්ධයෙන් ඔහු නිරෝගී බව ඔවුනට පැහැදිලි කළේය. අල්ලාහ් අබියස මූසා යහපත් අයකු වූ අතර ඔහුගේ ප්රාර්ථනාව ප්රතික්ෂේප කරනු ලැබුවේ නැත. ඔහුගේ බලාපොරොත්තු සුන් කළේ ද නැත. info
التفاسير: |
អំពី​អត្ថប្រយោជន៍​នៃវាក្យខណ្ឌទាំងនេះនៅលើទំព័រនេះ:
• اختصاص الله بعلم الساعة.
•අවසන් හෝරාව පිළිබඳ දැනුම අල්ලාහ්ට පමණක් විශේෂ වූවකි. info

• تحميل الأتباع كُبَرَاءَهُم مسؤوليةَ إضلالهم لا يعفيهم هم من المسؤولية.
•අනුගාමිකයින් නොමග යැවීමේ වගකීම ඔවුන්ගේ ප්රධානීන්හට පැටවීම. එම වගකීමෙන් ඔවුන් ද නිදහස් නොවනු ඇත. info

• شدة التحريم لإيذاء الأنبياء بالقول أو الفعل.
•වචනයෙන් හෝ ක්රියාවෙන් හෝ නබිවරුන්හට හිංසා පීඩා කිරීමේ දැඩි තහනම. info

• عظم الأمانة التي تحمّلها الإنسان.
•මිනිසා මත පැටවුණු වගකීමේ බරපතළකම. info

අල්-අහ්සාබ්