ការបកប្រែអត្ថន័យនៃគម្ពីរគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡី

external-link copy
30 : 38

وَوَهَبْنَا لِدَاوٗدَ سُلَیْمٰنَ ؕ— نِعْمَ الْعَبْدُ ؕ— اِنَّهٗۤ اَوَّابٌ ۟ؕ

අපි දාවුද්ට අපගෙන් වූ ආශිර්වාදයක් ලෙසත් ඔහුගේ දෑස් පිනවන භාග්යයක් ලෙසත් ඔහුගේ පුත් සුලෙයිමාන්ව පිරිනැමුවෙමු. දේව ගැති සුලෙයිමාන් යහපත් විය. සැබැවින්ම ඔහු අධික ලෙස පාපක්ෂමාවෙහි නිරතව අල්ලාහ් වෙත යොමු වන, ඔහු වෙත නැඹුරු වන කෙනෙකු විය. info
التفاسير: |
អំពី​អត្ថប្រយោជន៍​នៃវាក្យខណ្ឌទាំងនេះនៅលើទំព័រនេះ:
• الحث على تدبر القرآن.
•අල් කුර්ආනය පරිශීලනය කිරීම සඳහා දිරි ගැන්වීම. info

• في الآيات دليل على أنه بحسب سلامة القلب وفطنة الإنسان يحصل له التذكر والانتفاع بالقرآن الكريم.
•හදවතේ ඇති නිරෝගීභාවය හා මිනිස් බුද්ධිය අනව ඔහුට ශුද්ධ වූ අල් කුර්ආනය තුළින් ප්රයෝජන හා උපදෙස් ලැබෙනු ඇතැයි යන්නට මෙම පාඨවල සාධක සඳහන්ව ඇත. info

• في الآيات دليل على صحة القاعدة المشهورة: «من ترك شيئًا لله عوَّضه الله خيرًا منه».
•‘කවරෙකු අල්ලාහ් වෙනුවෙන් යමක් අත් හැරියේ ද ඊට වඩා යහපත් දෙයක් අල්ලාහ් ඔහුට පිරිනමයි’ යන ප්රසිද්ධ ප්රකාශයේ නිරවද්යතාව පෙන්වා දෙන සාධක මෙම පාඨ තුළ සඳහන් වී ඇත. info