ការបកប្រែអត្ថន័យគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡា

external-link copy
23 : 40

وَلَقَدْ اَرْسَلْنَا مُوْسٰی بِاٰیٰتِنَا وَسُلْطٰنٍ مُّبِیْنٍ ۟ۙ

අපගේ පැහැදිලි සාධක හා විශ්වාසනීය සාක්ෂි සමග සැබවින්ම අපි මූසා ව එව්වෙමු. info
التفاسير:
ក្នុង​ចំណោម​អត្ថប្រយោជន៍​នៃអាយ៉ាត់ទាំងនេះក្នុងទំព័រនេះ:
• التذكير بيوم القيامة من أعظم الروادع عن المعاصي.
•මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය සිහිපත් කිරීම, පාපයෙන් වැළකී සිටීමට මහඟු සාධකයකි. info

• إحاطة علم الله بأعمال عباده؛ خَفِيَّة كانت أم ظاهرة.
•අල්ලාහ් තම ගැත්තන්ගේ අභ්යන්තර මෙන්ම බාහිර සියලු ක්රියාකාරකම් පිළිබඳ ඔහුගේ දැනුමෙන් ආවරණය කර සිටින්නාය. info

• الأمر بالسير في الأرض للاتعاظ بحال المشركين الذين أهلكوا.
•විනාශ කරනු ලැබූ දේව ආදේශකයින්ගේ තත්ත්වය ගැන උපදෙස් ලබන්නට මහපොළොවේ සැරිසරන මෙන් වූ නියෝගය. info