ការបកប្រែអត្ថន័យគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡា

external-link copy
46 : 40

اَلنَّارُ یُعْرَضُوْنَ عَلَیْهَا غُدُوًّا وَّعَشِیًّا ۚ— وَیَوْمَ تَقُوْمُ السَّاعَةُ ۫— اَدْخِلُوْۤا اٰلَ فِرْعَوْنَ اَشَدَّ الْعَذَابِ ۟

ඔවුන්ගේ මරණයෙන් පසු ව මිනීවළවල් තුළ දහවල ආරම්භයේ හා එහි අවසානයේ ඔවුන්ගේ නිරය හමුවට ඉදිරිපත් කරනු ලබති. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුනට: ‘ෆිර්අවුන් අනුගමනය කළවුන් වන නුඹලා අති බිහිසුණු මෙන්ම ඉතා දැඩි දඬුවම තුළට පිවිසෙනු. එය ඔවුන් දේව ප්රතික්ෂේපය බොරු කිරීම හා අල්ලාහ්ගේ මාර්ගයෙන් වළක්වමින් සිටි හේතුවෙනි. info
التفاسير:
ក្នុង​ចំណោម​អត្ថប្រយោជន៍​នៃអាយ៉ាត់ទាំងនេះក្នុងទំព័រនេះ:
• أهمية التوكل على الله.
•අල්ලාහ් මත තවක්කුල් හෙවත් සියලු කටයුතු භාර කිරීමේ වැදගත්කම. info

• نجاة الداعي إلى الحق من مكر أعدائه.
•සත්යය වෙත ඇරයුම් කරන්නා ඔහුගේ සතුරන්ගේ කුමන්ත්රණ වලින් ආරක්ෂාව ලබනු ඇත. info

• ثبوت عذاب البرزخ.
•මිනීවළ ජීවිතයේ දඬුවම තහවුරු කිරීම. info

• تعلّق الكافرين بأي سبب يريحهم من النار ولو لمدة محدودة، وهذا لن يحصل أبدًا.
•නිශ්චිත කාලයක් වෙනුවෙන් හෝ නිරයෙන් විවේක ගත හැකි කුමන ආකාරයක කරුණක් හෝ දේව ප්රතික්ෂේපකයින් ඉදිරිපත් කිරීම නමුත් එය කිසිවිටෙක සිදු නොවන්නකි. info