ការបកប្រែអត្ថន័យនៃគម្ពីរគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡី

external-link copy
50 : 44

اِنَّ هٰذَا مَا كُنْتُمْ بِهٖ تَمْتَرُوْنَ ۟

සැබැවින්ම මෙය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සිදුවනු ඇතැයි නුඹලා සැක කරමින් සිටි දඬුවමයි. එය දෑසින් දැකීමෙන් එම සැකය නුඹලාගෙන් ඉවත්ව ඇත. info
التفاسير:
អំពី​អត្ថប្រយោជន៍​នៃវាក្យខណ្ឌទាំងនេះនៅលើទំព័រនេះ:
• الجمع بين العذاب الجسمي والنفسي للكافر.
•දේව ප්රතික්ෂේපකයාහට ශාරීරික මෙන්ම මානසික දඬුවම අතර එකට ඒකාබද්ධ කරලීම. info

• الفوز العظيم هو النجاة من النار ودخول الجنة.
•අතිමහත් ජයග්රහණය යනු නිරා ගින්නෙන් ආරක්ෂාව ලැබීමත් ස්වර්ගයට පිවිසීමත් වේ. info

• تيسير الله لفظ القرآن ومعانيه لعباده.
•අල් කුර්ආනයේ පද හා එහි අර්ථ ගැත්තන්හට අල්ලාහ් පහසු කර දී ඇත. info