ការបកប្រែអត្ថន័យនៃគម្ពីរគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡី

external-link copy
2 : 46

تَنْزِیْلُ الْكِتٰبِ مِنَ اللّٰهِ الْعَزِیْزِ الْحَكِیْمِ ۟

අල් කුර්ආනය පහළ කිරීම, කිසිවෙකු විසින් පරාජය කළ නොහැකි සර්වබලධාරියාණන් වූ ද ඔහුගේ මැවීම්හි නියමයන්හි හා ආගමානුගත කිරීම්හි මහා ප්රඥාවන්තයාණන් වූ ද අල්ලාහ්ගෙන් වූවකි. info
التفاسير: |
អំពី​អត្ថប្រយោជន៍​នៃវាក្យខណ្ឌទាំងនេះនៅលើទំព័រនេះ:
• الاستهزاء بآيات الله كفر.
•අල්ලාහ්ගේ වදන් හාස්යයට ගැනීම දෙවියන් ප්රතික්ෂේප කිරීමකි. info

• خطر الاغترار بلذات الدنيا وشهواتها.
•මෙලොව ජීවිතයේ ආශාවන්ට හා වින්ඳනයන්ට රැවටීමේ භයානකකම. info

• ثبوت صفة الكبرياء لله تعالى.
•සියලු ආකාරයේ විභූතියන් උත්තරීතර අල්ලාහ්ට පමණක් සතු බව තහවුරු කිරීම. info

• إجابة الدعاء من أظهر أدلة وجود الله سبحانه وتعالى واستحقاقه العبادة.
• ප්රාර්ථනාවට පිළිතුරු සපයනු ලැබීම අල්ලාහ්ගේ පැවැත්ම හා ඔහු නැමදුමට සුදුස්සා බව පෙන්වා දෙන පැහැදිළි සාධක අතරින් වන්නේය. info