ការបកប្រែអត្ថន័យគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡា

external-link copy
30 : 50

یَوْمَ نَقُوْلُ لِجَهَنَّمَ هَلِ امْتَلَاْتِ وَتَقُوْلُ هَلْ مِنْ مَّزِیْدٍ ۟

‘නුඹ තුළ හෙළනු ලැබූ දේව ප්රතික්ෂේපකයින් හා පාපිෂ්ඨයින්ගෙන් නුඹ පිරී ඇත්තේ දැ?'යි අපි නිරයෙන් විමසන දින එය එහි පරමාධිපතිට පිළිතුරු දෙමින් තම පරමාධිපතිගේ කෝපය දැක ‘තවත් අමතර කිසිවෙකුත් වෙත්දැ?’යි විමසා සිටියි. info
التفاسير:
ក្នុង​ចំណោម​អត្ថប្រយោជន៍​នៃអាយ៉ាត់ទាំងនេះក្នុងទំព័រនេះ:
• علم الله بما يخطر في النفوس من خير وشر.
•සිත් තුළ දිව යන යහපත හා අයහපත පිළිබඳ අල්ලාහ් දනියි. info

• خطورة الغفلة عن الدار الآخرة.
•මතුලොව නිවහන පිළිබඳ නොසැලකිල්ලෙන් පසුවීමේ අනතුර. info

• ثبوت صفة العدل لله تعالى.
•අල්ලාහ් සතු සාධාරණත්වයේ ස්වරූපය සහතික කිරීම. info