ការបកប្រែអត្ថន័យគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡា

external-link copy
32 : 50

هٰذَا مَا تُوْعَدُوْنَ لِكُلِّ اَوَّابٍ حَفِیْظٍ ۟ۚ

ඔහුගේ පරමාධිපති වෙත තව්බා -පශ්චාත්තාප වී- යොමුවුණු ඔහුගේ පරමාධිපති ඔහුට අනිවාර්යය කළ දෑ ප්රවේසමෙන් පිළිපැද්දා වූ සෑම කෙනෙකු වෙනුවෙන්ම අල්ලාහ් නුඹලාට දුන් ප්රතිඥාව මෙය යැයි ඔවුනට පවසනු ලැබේ. info
التفاسير:
ក្នុង​ចំណោម​អត្ថប្រយោជន៍​នៃអាយ៉ាត់ទាំងនេះក្នុងទំព័រនេះ:
• علم الله بما يخطر في النفوس من خير وشر.
•සිත් තුළ දිව යන යහපත හා අයහපත පිළිබඳ අල්ලාහ් දනියි. info

• خطورة الغفلة عن الدار الآخرة.
•මතුලොව නිවහන පිළිබඳ නොසැලකිල්ලෙන් පසුවීමේ අනතුර. info

• ثبوت صفة العدل لله تعالى.
•අල්ලාහ් සතු සාධාරණත්වයේ ස්වරූපය සහතික කිරීම. info