ការបកប្រែអត្ថន័យនៃគម្ពីរគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡី

external-link copy
33 : 52

اَمْ یَقُوْلُوْنَ تَقَوَّلَهٗ ۚ— بَلْ لَّا یُؤْمِنُوْنَ ۟ۚ

එසේ නැතහොත් ඔවුහු: ‘සැබැවින්ම මුහම්මද් මෙම කුර්ආනය ගොතා පවසා ඇත. ඔහු වෙත කිසිදු දේව පණිවිඩයක් පහළ වී නැතැයි පවසන්නෙහු ද?’ ඔහු එය ගෙතුවේ නැත. නමුත් ඔවුන් ඒ ගැන විශ්වාස කිරීමට උඩඟු වී ඔහු එය ගෙතුවේ යැයි පවසති. info
التفاسير:
អំពី​អត្ថប្រយោជន៍​នៃវាក្យខណ្ឌទាំងនេះនៅលើទំព័រនេះ:
• الطغيان سبب من أسباب الضلال.
•කුරීරුකම නොමග යෑමේ හේතූන් අතරින් එක් හේතුවකි. info

• أهمية الجدال العقلي في إثبات حقائق الدين.
•දහමේ සත්යතාවන් තහවුරු කිරීමේ දී බුද්ධිමය තර්කයේ වැදගත්කම. info

• ثبوت عذاب البَرْزَخ.
•මිණීවල ජීවිතයේ දඬුවම තහවුරු කිරීම. info